Wednesday 3 June 2009

මොකක් ද මේ මහ ලොකු U3

"මචන් පොඞ්ඞකට මේ usb එකේ තියන files මොනාද කියලා බලන්න pc එක දීපන්" කවුරැහරි ඔය විදියට අහිංසක ඉල්ලීමක් කලොත් බෑ කියන්නෙ කීයෙන් කී දෙනාද? ඔයත් හා කියන ගොඞේ නම් ඉනනෙ දිගටම මේක කියවගන යන්න. ඔයා බෑ කියන ජාතියෙ කෙනෙක් නම් කාලෙ නාස්ති කරන්නෙ නැතිව වෙන ලිපියක් කියවන්න.
usb එකක් ගහපුවාම මොකද කරන්න ඔන කියල අහන dialog එක අපි හැමෝම දැකල තියනව නේද? නැත්තම් පොඞ්ඞකට මේක කියවන එක නවත්තල usb එකක් හොයාගන pc එකට ගහල බලන්න. autorun.inf ෆයිල් එකක් හදලා පිංතූරෙකුයි properties වලින් වෙනස් කරන්න බැරි නමකුයි දාලා ගැනු ලමයට present එකක් දිලා නැත්තම් කරැනා කරල එ වැඞෙත් කරල බලන්න. (බයිල නවත්තල කියන්න ගත්තු එක කියනව හලෝ.)හරි හරි ඉතිං තරහ ගන්නැතුව පොඞඞක් ඉවසන්න. දන්නෙ මෙචචරයි. එක වැඞ දාල කියන්න එපෑ.

u3 කියන්නෙ ඔතනින් පොඞ්ඞක් එහාට ගිය තාක්ෂනයක්. පිටින් බලලා usb pen එක u3 එකක් ද නැද්ද කියන්න විදියක් මම නම් දන්නෙ නෑ එයා කරන්නෙ usbඑක ගහපුවම virtual cd rom එකක් හදාගන්න එක. මේක මුලිකවම හැදුවෙ නම් mandetory roming user account එකක් විදියට පාවිච්චි කරන්න. ඔයාට කරන්න තියෙන්නෙ ඔයා පාවිච්චි කරන software ඔක්කොම ටික u3 එකට install කරන්න. එතකොට ඔන pc එකක ඔයාගෙ u3 එක ගහපුවම ඔයාගේම pc එකේ වැඞ කරනව වගේ වැඞ කරගන යන්න පුලුවන්. wallpaper එක පවා ඔයාගේමයි. pc එකේ fingerprint මුකුත් ඉතුරැ වෙන්නෙත් නැ.

අපිට පුරැදු ඉතිං දග කරන්න නේ. මේ autorun feature එක පාවිච්චි කරලා .bat එකක් run කරන්න කවුරැත් දන්නවනෙ නේ? u3 එකට ඔන software tool එකක් install කරන්නත් පුලුවන්නෙ නේ? ඉතුරැ ටික මම කියන්න ඔනෙ නෑ නේද?

හොදම වැඞේ නම් autorun disable කරල දාන එක. නැත්තම් අනුන්ගෙ usb pen එකක් ගහන හැම සැරේම shift ඔබාගන ඉන්න.


(ලිපිය කෙටියන් ලිවවට සමා වෙන්න. සිංහලෙන් type කරන එක පන යන වැඞක් නේ)

-änthräX

6 comments:

  1. ඔයාගෙ පණ ගියත් කමක් නෑ අපිට වැඩක් වෙලා
    :D
    විහිළුවක් කළේ. ලිපිය අගෙයි.

    ReplyDelete
  2. කියවන්න ආස හිතෙනවා මෙහෙම ලිව්වාම. :)

    ReplyDelete
  3. ගොඩාක් හොඳ ලිපියක්.....

    මටනම් sms ගහලා පුරුද්දටද මන්ද convertor ලියන එක ලේසියි....

    ReplyDelete
  4. autorun.inf ෆයිල් එකක් හදලා පිංතූරෙකුයි properties වලින් වෙනස් කරන්න බැරි නමකුයි දාන හැටි කියන්න කෝ....

    ReplyDelete
  5. මුලින්ම දාන්න ඕනා icon එක හොයාගන USBඑකේ saveකරගන්න (eg: test.ico)
    ඊට පස්සෙ notepad එකක් openකරගන මෙහෙම ලියන්න
    [autorun]
    icon=test.ico
    label=anthrax

    file->save as ගිහිල්ලා autorun.inf කියලා නම දීලා usbඑකේ save කරන්න. (මතක තියාගන්න autorun එකේ extension type එකයි .inf, autorun.inf.txt කියලා තිබ්බොත් වෑඩේ වෙන්නෙ නෑ)
    වෑඩි හොදට autorun.inf එකයි, test.ico එකයි properties වලින් hide කලත් අවුලක් නෑ

    ReplyDelete