Thursday 18 June 2009

software හොරකම අඞු කරමු (දෙවනි කොටස)

ඔන්න ඉතින් පොරොන්ඩු වෙච්ච විදියට මම දෙව්නි කොටසත් ලියන්න ගත්තා. සමහර අය දෑනටමත් මම ගෑන micros(ha)ft එකේ ලොකු මහත්තයට විරුද්ද කුරුස යුද්ද කාරයෙක් විදියට හිතනව අති. අනෙ මගෙ කිසිම තරහක් නෑ එයා එක්ක. එත් පොර ගෙයි කුඩු මුදලාලි කෙනෙක් ගෙයි වෙනසක් නෑ නේද? දෙන්නම විකුනන්නෙ සිරා ජරාව. පටන් ගත්තු ගමන් "අම්මට උඩු, සිරා නේ", ඊට පස්සෙ බඩුම තමා. ඉන්න තෑනක් ගෑන තෙරුමක් නෑ, තමන් ට තමන් ව පාලනයක් නෑ, එ මදිවට හිතෙන්නෙ මම තරම් පොරක් තවත් නෑ කියල. අහල පහල ඉන්න අයට හරි ප්‍රශ්නෙ "මු මොකද්ද මේ හෙලුවෙන් කරන්නෙ" කියල. එ විතරක් නම් මදෑ, ඊට පස්සෙ එකටම අබ්බෑහි වෙලා නෑතිවෙලාම යනවා. (දෑන් බයිලා ගෑහුවට මමත් ඔය සෙල්ලම තමා කලේ, XP ආපුවම උඩ දාගන එක දෑම්මා, longhorn alpha version දාගන හොදටම නාගත්තා. දෙය්යොම බලල longhorn project එක alpha testing වලින්ම ඉවර උනා, නෑත්තම් මමත් තාම පාට පාට සීනි බෝල ලොකේ). කොහොම කොහොම හරි වෑඩේ තෙරිලා, "my name is anthrax, i am an addict" කිය කිය counseling session වලට නොකඩවා සහබාගි වෙලා නරක පුරුද්ද අත ඈරගන්න පුලුවන් උනා.

open source වලට ඔලුව දාලා බලමුද මොනවද අපිට තියන options කියලා?

මුලින්ම, linux කියන්නෙ operating system එකක් නෙමෙයි. (ඔය ඉතින්, දෑන්නම් එපා වෙන්නයි යන්නෙ.) නෑ නෑ, සිරාවටම, linux කියන්නෙ හරියට කදක්(body) නෑති සිරා මොලයක්(super brain) වගේ. සුද්ද සින්හලෙන් කිව්වොත් linux කියන්නෙ kernel එක විතරයි. ඔය ජාති ජාති linux distribution තියෙන්නෙ එ එ අවශ්යතා අනුව කද, බඩ, අත්, කකුල්, ... ආදිය හයි කරලා. linux කියන්නෙ robot කෙනෙක් ගෙ මොලේ කියලා හිතන්නකො. ඔන්න car race යන්න robot කෙනෙක්ව හදන්න රෝද හයි කරල එකට එක නමක් කියනව. පතල් හාරන්න robot කෙනෙක්ව හදන්න drill එකක් හයි කරලා තව නමක් කියනවා. හදට යවන්න තව මොනා මොනා හරි හයි කරල තව නමක් කියනවා. (එකම වඩේ කරන්න වෙන වෙන නම් වලින් හදපුව නතුවත් නෙම්යි) ඔය කතන්දර කිව්වෙ මම පොර කියල පෙන්නන්න නෙමෙයි, එදිනදා පාවිච්චියට මම කියන්න යන option ටික සාදාරනීකරනය කරන්න. වෑඩේ නෑගල යනකොට තමන්ට ඔන මොන මොන වෑඩ කෑලිද කියල තේරෙයි නේ. එතකොට බෑරියෑ distribution නතුව කෙලින්ම kernel එක අරගන ඔයාගෙම linux distribution එකක් හදාගන්න. (මාත් වෑඩේට අත ගෑහුව, එති පොඩි අවුලක් උන නිසා අත්හෑරලා දෑම්මා. එකත් කියන්නම් කො එහෙනම්. නම දාන්න ගිහින් තමා අවුල සිද්ද උනේ. අර පුන්සිරියි කමලාවතීයි බස් එකට නම දෑම්ම වගේ anthrax යි linux යි එකතු කරලා liryx කියල තමා distribution එක කරන්න හෑදුවෙ. සින්දු වල වචන හොයන පොරවල් ගෙන් බේරෙන්න බරි තෑන වෑඩේ පටන් ගත්තු තෑනම නවත්තුවා.)

මෙන්න options ටික
1. Ubuntu
obvious නෙද? බහුතරයක් සාමාන්ය ජනයා පාවිච්චි කරන, එ නිසාම ඉක්මනට ප්‍රශ්නයකට විසදුම් හොයාගන්න පුලුවන් distribution එක. හෑබෑයි එක දෙයක් තියනවා. ubuntu වල firewall එක default එන්නේ disable කරලා. මහ දෙයක් නෙමේ ඔක හදාගන්න එක. terminal එකේ sudo ufw enable ගහලා enter කරන්න. password එක ඉල්ලපුවම එකත් ගහල enter කරන්න. password එක type කරද්දි typeකරන එක පේන්නෙ නෑ කියල වද වෙන්න එපා. හොදද?

2. open suse
novel netware සමාගමේ පින් තකා edition එක. මම fedora වලට කලින් open suse දෑම්මෙ ඔයාලා ත් මම වගේ අති කියල හිතලා. මොකද, fedora වලට වඩා suse, multimedia වලට support කරනවා.

3. fedora
ප්‍රසිද්ද red hat සමාගමේ පින් තකා edition එක.එදිනදා කාර්යාල පාවිච්චියට එල. (මම පාවිච්චි කලේ 10. දෑන් 11ත් එලියේ. තාම try කලේ නෑ. කොහෙද වෙලාවක් මෙ ලමයින්ගෙ ජර මර අස්සෙ. ලොකු කෙලී කොල්ලෙක් එක්ක හුට පටයක්. ලොකු කොලුවව ඉස්කෝලෙන් suspend කරලා මොක්ද්ද කෙලියකට. නිවුන්නු ඩබල ග් පුරා දන ගානව, තව එකෙක් මග)

mint සිරා කියලා පාවිච්චි කරපු අය කියනව. මටනම් තාම බලන්න බෑරි උනා ඉහත කී හේතු නිසා.

හොදම කොටස තමයි මේ එකක් වත් install නොකර try කරන්න පුලුවන් එක. දෑන් එන් බොහොමයක් operating system එන්නෙ live cd/dvd විදියට. live cd එකෙන් boot කරල පොඩි රවුමක් දාල බලන්න පුලුවන් කෝකටද හිත යන්නෙ කියලා. හෑබෑයි ඉතින් එහෙම කරනකොට බඩු හිමින් තමයි වෑඩ. unetbootin වලින් usb key එකකට දාගත්තොත් ටිකක් fast එක කරන්න හෑබෑයි ඔයාගේ motherboard එකේ boot from external device functionality එක තියෙන්න ඔනා. BIOS ගිහින් බලන්න CD/DVD ROMත් නෑතුව HDDත් නෑතුව boot from networkත් නෑතුව external device එකක් boot deviceඑක විදියට දෙන්න පුලුවන්ද කියල. unetbootin කියන්නේ live cd වලින් live usb හදාගන්න පුලුවන් tool එකක්. linux වල වගේම windows වලත් වෑඩ (ඉහත සදහන් කරපු distributions ගෑන මම කිව්වෙ live disk වලින් try කරල නෙමේ හොදද?) තවත් කතාවක් තියනවා. මම අර මුලින් කියපු ඔලුවට අත පය හයි කරන කතාව. linux වලට ප්‍රසිද්දම මුනු දෙකක් තියනව. එකකට කියන්නේ GNU desktop කියල. අනික KDE desktop. KDE පොඩ්ඩක් windows වගේ. මම නම් හිතන්නේ මුලින්ම GNU Desktop දාගන බෑලුවොත් හොදයි. කලබල වෙන්න එපා එක් කරගන්නේ කොහොමද කියලා. installation process එකේදි අහනව ඔයාට ඔනා කෝකද කියල. live cd එක download කරගනිද්දිත් තොරගන්න පුලුවන් kde ද gnu ද ඔනා කියලා. (දෙකම දාගන්න කිසිම තහනමක් නෑ. login screen එකේදි select කරන්න පුලුවන් කොයි මූනද ඔන කියල. superman වගේ, පියාබද්දි නිල් කලිසමට උඩින් ජොකා අදිනවා. පයින් යද්දි කලු කලිසමට යටින් ජොකා අදිනවා. අදුම් දෙකටම යටින් තියෙන්නේ එකම පන්චස්කන්දය)

install කිරිල්ල මහ දෙයක් නෙමේ. සුපුරුදු next->next->next->finish. windows වල තියෙන ලෑජ්ජ හිතෙන කොටස linux වල නෑ. ( අර product key එක අහන කොටස. එක අතකින් මූන වහගෙන අගිලි අස්සෙන් හොරෙන් බල බල key එක type කරන්න ඔන වෙන්නෙ නෑ )

කියල තියන එව්ව අපබ්‍රන්ස වගේ නම් කටට එන කුනු හරුප දත් වලින් තද කරගන ප්‍රශ්න පත්තරයක් හරි අහන්න. බනින්න එපා, මොකද මට ඉක්මනට අඩෙනවා.

-änthräX

10 comments:

  1. අගේ ඇති ලිපියක්. මල් හතයි. :)

    Fedora 11 දාගෙන බලන්න KDE එක්ක. ආයෙ මැෂිම shutdown කරන්නවත් හිතෙන එකක් නෑ. KDE වල bugs එහෙමත් ගොඩක් හදලා වගේ.

    mint = ubuntu + multimedia codecs
    හැබැයි mint ගැන ලියනවට වඩා වටිනවා UbuntuStudio ගැන ලිව්වොත්. ඔය මග ඉන්න එකා එළියට එන්න කලියෙන් ඒකත් ලියල දාන්න. ඒකා ආවට පස්සෙ වැඩ වැඩි වෙයි. :D

    දැන් Ubuntu වල නම් පහසුකම දීලා තියෙනවා live USB එක හදාගන්න. අමතරව වෙන මෘදුකාංග නැතුව.

    ReplyDelete
  2. Niyama Lipiyak Machan. Mamath ubuntu dagena thiyenawa. hebei mage window vistath thiyenawa (Dual Booting) Thama weda karanne Vista wala. Linux wala weda patan gaththe nehe. Umbe lipi baladdi nam hithenawa linux witharak use karanna. Eth umba kiyapu lede thiyenawa (Windows walin ain wenna baya) Mokada office eke wedatika karaganna beri unoth sorry ma thama. Kohoma unath ikmanatama linux walata yanna oni. umbe palaweni article eke thibune dreamviewer wenuwata kompozer daganna kiyala. mama eka demma. thama weda karann patan gaththe nehe. linux wala weda karaddi podi podi problems wagayak awa. (Ewa enne mage nodanna kama nisa) Me lipi series eka nawathwanna epa. digatama open sourse gena liyapan. good luck!

    (Umbe blog eke comments danna tikak amarui. anika mata thiyenne yahoo mail address ekak)

    ReplyDelete
  3. IT වල ටික කාලයක් තිස්සෙ හිටියට blogging වලට නම් මම තාම බ්යියෙක්(newbie). ඊයෙ පෙරේද තමා සින්හලෙන් ලියන්න ගත්තෙ. ඔයාලගෙන් ලෑබෙන ප්‍රතිචාර වලට හුගක් ඉස්තුතී.

    ශාකුන්තල, මේ මොහොත වෙන විට fedora 11 බෑවෙමින් පවතිනවා. ඉස්තුතී කිව්වට. ඔයාගෙ මරු ලිපි ටිකක් තියනවනේ. තාම දෙක තුනයි කියෙව්වෙ. ඔහොම යන්.

    Anonymous, මම office එකේ වෑඩ කරන්නෙ visual studio 8 වලින්. virtual box වල XP දාගන ඉන්නේ (office එක්ට පින් සිද්ද වෙන්න හොද කොපියක්.) virtual box, windows වල run වෙද්දි වගේ නෙමේ, linux උඩ run වෙද්දි performance සෑහෙන්න හොදයි.ඔයාගේ yahoo ID එක open ID එදියට පාවිච්චි කරන්න පුලුවන්. ඔන්න comment දාන විදිය වෙනස් කලා.

    ReplyDelete
  4. හොද ලිපියක්.... මට තාම බැරිවුනානේ උබුන්ටුවත් දාගන්න....

    ReplyDelete
  5. මාත් තාම XP..මේ නිවාඩු කාලේනම් FOSS වලට බහිනව බහිනවා මයි

    ReplyDelete
  6. පැහැදිලි කරපු විදිය ගොඩක් හොදයි

    ෆෙඩෝරා 11 මාර ෆාස්ට් වෙලා. වැඩ ටික නම් ඇත්තටම හොදයි. සේරම අලුත් වෙලා. ආස හිතෙනවා. දාලම බලන්න.
    Enterprise linux ගැන මොනවත් දන්නවද?

    ReplyDelete
  7. තව වින්ඩෝස් වල OS එක දාලා රියදුරෝ හැටහුටහමාරක් දාන්නත් එපැයි. දෙයියනේ කියල ලිනක්ස් වල කලාතුරකින්වත් දාන්න උනොත් nevidia රියදුරා විතරයි. අනිත් ඔක්කොම නිකම්ම වැඩ. ආ තව ජේත්තුකාර හාවගෙ අවුල් ඔක්කොම දැන් හැදිල. intel graphic අවුල දැන් හරි. ගින්දර වගේ වැඩ.

    ReplyDelete
  8. änthräX,
    බොහෝම ස්තූති. කියවලම බලන්ටකෝ එහෙනං. :D

    ReplyDelete
  9. deeps,
    එල

    ගයාන්,
    තොරතුරට ඉස්තුතී. ඊයෙ install නම් කරගත්තා. තාම කුරු ගෑවෙ නෑ.
    actual enterprise environment එකක වෑඩ කරලා නම් නෑ.

    සුසිත,
    driver උන්නෑහෑල එක්ක තරහයි වගේ. ;)
    හාව හාව කියලා ලියලා තියන එව්වා දෑකලා උඩ යට නෑතුව උන්නෙ ජෙත්තුකාර කෑල්ල දකිනකන් (Jaunty ගෑන නේද මේ කතාව)

    ReplyDelete