Tuesday 29 December 2009

එලවන්නට කලින්

ආයිබොන්ඩලා..

sbu එක පැත්තෙ එන්න බැරි උනා හෙන කාලෙකින්. තාම පණ පිටින්ද බලලා mail කරපු දුකා, පොතේ ගුරා, රොයිලි ඇතුලු හැමෝටම ඉස්තූතී. සති එකහමාරක ඉදලා බ්ලොග් කියව කියව හිටියෙ කික් එක ගන්න. රනා එවපු mail එකක් කියවලා මරණ බයෙන් ගැහි ගැහී තමයි මේ පෝස්ට් එක දාන්නේ, මාව sbu එකෙන් එලවන්න කලින්. හෙටින් "සද්ද නැතිව ඉන්න පුලුවන් මාස තුන" ඉවරයි. ලියන්න දෙයක් හිතලා ලියනකන් මාව එලවන්න එපෝ...

P.S.
දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද රනා කොයි ඉස්කෝලෙ ප්‍රින්සිපල් ද කියලා...

6 comments:

  1. එහෙනම් දැන් තියෙන්නේ හිටු කියලා ලියන එකයි

    /නිශාන්ත...

    ReplyDelete
  2. තැන්කුලා. ඔන් හරි හමන් පෝස්ට් එකක් දැම්මා...

    ReplyDelete
  3. මෙන්න ආපහු ඇවිල්ල්ල්ල්ල...........ලා.....!

    ඔය හත්අට පොළකින් වාඩි වෙලා කියමු බලන්න එහෙනං ආගිය කතන්දරේ..... :)

    ReplyDelete
  4. ati yaaaantam . .. . onna ohma podi kallak hari liyapan . .. . etakota api dananwane uba jeewatun atare kiyala . .. .

    ReplyDelete
  5. ඇති යාන්තම්.....

    ReplyDelete