Wednesday 22 July 2009

රොමියෝ වයලට්..

තවත් ආදර කතාවක්.(ඈඩෙයි කියා හිතෙන අය කියවීමෙන් වලකින්න)
ඔන්න කතාව පටන්ගන්නෙ änthräX ගෙයි VAIOletගෙයි ආදර ජවනිකාවකින්. änthräX ගෙ උකුලට වෙලා වයලට් හුරතල් වෙවී ඉන්නවා. background එකෙන් ලාවට music පාරක් යනවා. අර සිරා ගෑඹුරු කටහඩින් මෙ වෙනකම් කතාව විස්තර කෙරෙන්නෙ මෙහෙමයි.
"ඔන්න එකමත් එක කාලෙක ...bla bla bla bla (මේ ටික Director කාරයා කෑපුවා)............මේ දෙන්නා හරිම ආදරෙන් ජීවත් උනා. එකිනෙකාව දකින්නෙ නෑතුව ඉන්න පුලුවන්කමක් තිබුනෙ නෑ දෙන්නටම."
ඔන්න එකපාරටම වයලට්ට කෑස්සක් එනවා. කෙල්ල කහිනවා,කහිනවා,කහිනවා,කහිනවා,කහිනවා,කහිනවා,කහිනවා,කහිනවා,කහිනවා, ඉවරයක් නෑ. ගොඩ වෙදකම් එහෙම ලාවට දන්න änthräX තේරුම් ගන්නවා වයලට්ට හෑදිල තියෙන්නෙ ටිකක් බරපතල පෙනහළු ආබාධයක් කියලා. transplant එකක් කරන්නම වෙනවා. ඈස්දෙකේ කදුළු පුරෝගන ඉදපු änthräX එකපාරටම කට කජු ලෙල්ල වගේ හදාගෙන, හොටු හූර හූර අඩන්නගන්නවා වයලට්ගෙ අහින්සක මූණ දෑකලා. (එකෙත් වෑඩි හරියක් director කාරය කපනවා "චික් විතරක්, මුගේ මූණෙ කෑත" කියලා) "අඩන්න එපා පෑටියෝ, මට ඉක්මනට ගෙදර එනවා" වයලට් änthräX ව සනසනවා. "මගුලයි, එ කියන්නෙ private hospital දාන්න කියලා නොකිය කියනවා. බිල ගෙවන්නෙ නෑතුව එල්ලෙන්නයි වෙන්නෙ "änthräX තවත් හයියෙන් අඩනවා. (එ ජවනිකාව එතනින් ඉවරයි)

ඔන්න office එකේ හෙන අප්සෑට් එකේ ඉන්නකොට änthräX ගෙ secretary, ඩොලී änthräXව සනසන්න හදනවා.දුක්වෙන්න එපා änt, මම ඉන්නවනෙ ඔයාට. "අනේ පල බතලි යන්න". änthräX කට තද කරගෙන ඉන්නවා එ වචන ටික එලියට පනී කියලා. ඔන්න හිතේ අමාරුවෙන් ගෙදර එනවා. "මගුලයි" änthräXට තරු විසි වෙනවා. flatඑකේ යතුර නෑ. වෙනදට වයලට් ළග නෙ යතුර තියෙන්නෙ.ඔන්න background එකෙන් James bond music එකක් යනවා. පෑය දෙකක් විතර දගලලා යන්තම් පිටිපස්සෙ ජනේලයක් ඈරගන්න පුලුවන් වෙනවා änthräX ට. ඈරගත්තට ඒකෙන් පනින එකෙනේ ගේම. ඔන්න කලිසමත් ඉරාගෙන, shirt එකෙත් හිලක් හදාගනෙ බුවා එනවා sence එකට. පොඩි පොඩි සීරීම් තුවාල කීපෙකුත් තියනවා. හෑබෑයි änthräX ටම පුදුමයි කොහොමද එච්චර උස, පුංචි ජනෙල්ලෙකින් ගෙට පෑන්නෙ, බෙල්ල කඩාගන්නෙ නෑතුව කියලා. ඔන්න ඉතින් änthräX ඈදේ දිග ඈදිලා ඉන්නවා ඈගේ අමාරුකනුත් එක්ක, වයලට් ගෑන හීන මව මව.

ඔන්න අන්තිම කොටස. änthräXහෙන දුකෙන් ඉන්නවා. ඔන්න අඩි සද්දයක් ඈහෙනවා. änthräX ටිකෙන් ටික, ටිකෙන් ටික, ටිකෙන් ටික, ටිකෙන් ටික, ටිකෙන් ටික, ටිකෙන් ටික ඔලුව හරවලා බලනවා. "වයලලලලලලට්" "änthrääääääääääääääX". ඔන්න background එකෙන් ආයෙත් music එකක් යනවා. දෙන්නා බදාගෙන කෑරකෙනවා..

ඔන්න අකුරු යනවා
starring

änthräX - මම
වයලට් - මගෙ VAIO එක
කෑස්ස - processor cooling fan එකෙන් ඈතිවූ භයන්කර ශබ්දය
ඩොලී - office එකේ dell තඩිය

සත්‍ය කතාවක් ඈසුරෙනි. සිදුවීම් සියල්ල සිරාවටම සිදුවූ එවා බව සලකන්න.

p.s.
තාම torrent එකක් නම් හොයාගන්න බෑරි උනා. හම්බුන ගමන් දාන්නම්. පොතේ ගුරා මා එක්ක තරහ වෙන එකක් නෑ නේද? ඔන්න ගෙදර ආපු ගමන්ම post එකක් දෑම්මා වයලට් ව ඔඩොක්කුවෙ තියාගනම.

23 comments:

  1. එල එල නියම කතාව. ෆිල්ම් එක ලස්සනට ඇති. හොඳ ටොරන්ට් එකක් හම්බ උනු ගමන්ම දාහන්. මම උපසිරැසි දාලා දෙන්නම්. :D

    ReplyDelete
  2. මෙලෝ මගුලක් තේරුනේ නෑ... :D :D

    ReplyDelete
  3. roylyfernando,
    ගින්දර, මටනම් ඈඩුනා (අලුත් කලිසම ඉරිච්ච නිසා). ඕන් එහෙනම් එලකිරි වෙන්න උපසිරස දාලා දෙන්න හොදේ.. ;)

    Kanishka
    මේක ස්ම්භාව්‍ය චිත්තරපටියක් නෙ බන්. එකයි. හික්ස්..

    ReplyDelete
  4. පට්ට හලෝ. පිස්සු පීකුදු වෙලා හිත පකීර් වෙලා ගියා මේක කියවලා.

    ReplyDelete
  5. ලස්සන ෆිල්ම් 1. ඒත් පොඩි පරහක් තියෙනවා. (මට)
    අර ජනේලෙන් ගෙට පැනලා තුවාල කරගෙන කලිසම ඉරාගෙන කමිසේ හිලකුත් හදාගෙන හිටපු සීන් 1 පූර්වාපර සන්දි ගලපලා දෙන්නකෝ...

    ReplyDelete
  6. පිස්සු කොර . . .

    හොඳ වෙලාවට ඔෆිස් එකෙ තනියෙම ඉන්න වෙලාවක බැලුවේ. . .

    නැතිනම් අනික් උන් දැක්කනම් හිතයි මටත් උබේ
    වයලට්ට වගේ පෙනහලු අමාරුවක් කියල හිනා උනු හැටියට . .

    මොකද හිනාවෙලා වැඩිවෙලා කැස්සකුත් ආවා . . .

    ReplyDelete
  7. එළ ෆිල්ම් එක මචං. මේකෙ IMDB රෑන්ක් එක කීයද? චූටි ලා නිල් පාට කෑලි (අර වයලට් උකුලෙ තියාගෙන ඉන්නෙ) තියෙන නිසා මම ගෙදරට හොරෙන් බැලුවෙ. ඒ වගේ තව ෆිල්ම්ස් තියෙනවා නම් දාපන්. ‍පොතේ ගුරාගෙන් අවුලක් වෙන එකක් නෑ
    - චරිත

    ReplyDelete
  8. හික් හික් හික්..අඩෝ මැක්සා පහ‍ර බන්..කියල වැඩක් නෑ...ත්‍රාසය බීතිය කුතු අලය ඔක්කොම තියෙනව....හිටු මේකට මූණු පොතෙන් දෙන්න ඕන ප‍්රසිද්දියක්!

    ReplyDelete
  9. පස්ටයි !

    සිරාවට, අර ජනේලෙන් පැනපු සීන්එකේ පූර්-වාපර ගළපන්ඩ නොවැටහේ !

    පිල්ම් එක මැද්දෙං කිසි සම්බන්ධයක් නැතුව දාපු අ-සබ්-බිය දර්සනයක් වගේ !! :-P

    ReplyDelete
  10. මම මචන් ගින්දර,
    තෑන්කූ, තෑන්කූ.. :D

    දුකා,
    හික්ස්, film එකේ දෙවනි කොටස ගහමු උඹව දාලා.

    චරිත,
    නෑ නෑ, මේක පවුලේ සෑමට එකට සිට නෑරඹිය හෑකි ත්‍රාසය භීතිය මුසුවුනු විනෝදාත්මක චිත්‍රපටියක්. 2009 යේ worst movie ever ඔස්කා සම්මාණයටත් nominate වෙලා තියෙන්නෙ.

    පොතේ ගුරා,
    මම හිතුවෙ උඹ කිනිස්සකුත් අරන් එයි කියලා "අඩෝ දුඨ්ටයා, මෙ වෑයික්කියෙ film business එක රන් කරන්නෙ මම" කියාගෙන්.එහෙම උනානම් මට වෙන්නෙ පරණ පුරුදු විදියට පොලොවෙ FOSS කන්න. හික්ස්..

    රනා, Supun,
    එ මචන් film එකේ action කොටස. පොඩ්ඩක් හිතේ මවාගන්න try එකක් දීපන්කො පොලව මට්ටමට අඩි 7ක් උඩින් තියන අර හුලං එන්න තියන පුංචි ජනේලෙකින් කථා නායකය රිංගන ජවනිකාව. කලිසම ඉරන් හිටියෙ ඊළග ජවනිකාවට කලිසම ගලවන්න එහෙම නෙමෙයි;) ජනේලෙ දාර වලට පෑටලිලා ඈත්තටම ඉරිලා.අමු සිංහලෙන්ම කියන්නම්කො ඉතින්. මගෙ flatඑකේ යතුර සාමාන්‍යයෙන් තියෙන්නෙ laptop bag එකේ. වයලට්ව ඉස්පිරිතාලෙ ඈරපු නිසා bag එක officeඑකේ දාලා ගෙදර ගියෙ. යතුර නෑතුව ගෙට රිංගන්නයි ජනෙල් දිගේ බඩගෑවෙ. ගෙදර ගියාම ජනේලෙ පිංතූරයක් අරන් දාන්නම්කො.

    ReplyDelete
  11. @änthräX:
    හා හා.. එහෙමත් සීන් කෝන් එකක් ද ?

    කවුරුවත් බැලුවෙ නැත්ද මොකාද මේ ජනේලෙං පනින හාදයා කියල ?

    ReplyDelete
  12. උඩ flat එකේ කෙල්ලො දෙන්නා මාර support එකක් දුන්නා (කටින් තමයි හෑබෑයි). love story එක අස්සෙ උන් දෙන්නව ගාවගත්තොත් නිකන් හරි නෑ වගේ හින්දා script එකෙන් එ චරිත දෙක අයින් කලා. හෑබෑයි උන් දෙන්නා නොහිටින්න පොලීසිය පෑත්තෙ ගිහින් එන්න හොදටම චාන්ස් තිබුනා attempt to breaking and entering කියලා.

    ReplyDelete
  13. හිකිස්...අපරාදේ බං උඹේ කලිසමයි,ෂර්ට් එකයි.
    අපරාදේ කියන්න බැහැ ආතල් කතාව..

    ReplyDelete
  14. සුපිරි... ගුරා කිව්වා වගේම නැති භංඝස්ථාන වෙන්න හින වුනා...

    ReplyDelete
  15. ඇඬනවා.

    මචන් ඩෙලට බතලී කියන්න එපා. මටත් දුකයි වගේ.

    ReplyDelete
  16. මුචලින්ද, Uditha,
    තෑන්කූ වෙවා...

    chamila_dealwis,
    සොරි වෙන්ඩෝනා මචෝ, එහෙම නපුරු අදහසකින් නෙමේ කිව්වෙ. ;)

    ReplyDelete
  17. මචං ‍වයිලට්ට නිල් වැඩ පුලුවන්ද? (Blu-Ray)

    ReplyDelete
  18. හැරි පෝටර් (HP) නරකම නෑ නේද?

    ReplyDelete
  19. -බිன்ku-,
    ඔය ඉතින්, එයා ගැන නරක විදියට හිතලනෙ. එයා තැන්පත් ළමයෙක්. එයා ඕවට නෑ. (වැරදුනා, එයාට ඕව බෑ)

    film එක නම් තාම බලන්න යන්න බැරි උනා බන්. ම්ම්ම්හ්, මම ආසම කරන තවත් laptop ජාතියක් තමා hp

    ReplyDelete
  20. Man, UR funny. I was stressed-out with end of semester exams. This just made my day.LOL! write more like this, will you.

    ReplyDelete
    Replies
    1. අඩෝ... උබ එංගලන්තෙට පලයන්. ලංකාවෙ නං සිංහල කතා කරපන්. සොරි වෙන්ඩ ඕනෙ තලහ ගියාට.

      Delete
  21. කදිම නිර්මාණයක්. දෙතුන් වතාවක් කියෙව්වා ආපු ආතල් එකට. :)

    මේ දවස් වල මගේ එක්කෙනාගෙත් බෙල්ල කැඩිලා. තාම පණ තියෙනවා. හැබැයි බෙල්ල යුනිවර්සල් ජොයින්ට් එකක්. :(

    ReplyDelete
  22. LazyOwl,
    thanks mate. and hey, this is a true story (partially) ;)

    ශාකුන්තල,
    ම්ම්හ්.. මම දැක්කා වෙලා තියන වින්නැහිය. ඉක්මන් සුවය පතනවා ඔයාගෙ අම්බිකාවට.

    ReplyDelete