Tuesday 7 July 2009

සොයන්නාට(හරියට) සම්බවේ

google දෙයියට පින් සිද්ද වෙන්න ඕනම දෙයක්(වගේ [i mean almost everything]) searchකරලා හොයාගන්න පුලුවන්නෙ නේද? නරකද search box එකේ ජාතක කතාවම ලියන්නෙ නෑතිව හරියට search කරන්න පුරුදු උනොත්? ඔයාලටම අදහගන්න බෑරි වෙයි මිනිස්සු කොච්චර නම් දේවල් ලෝකෙත් එක්ක බෙදා ගන්නවද කියලා. (මේ ලෝකෙ හරි කුහකයි කිය කිය ඈවිදින විප්ලව කාරයො කියන්නෙ බොරු මෙයා) ලොකු ලොකු බහුජාතික සමාගම් වල ඉදලා පොඩි පොඩි සිල්ලර කඩ කරන (net එකේ හරිද ) බුවාලා වෙනකනුයි network ඈමඩන් මහත්තුරුන්ගෙ ඉදලා අපි වගේ බයියල වෙනකනුයි නොසෑලකිල්ල නිසා කොරන වෑඩ දිහෑ බලල පොඩ්ඩක් හිනා වෙන්නයි, එකෙන් යමක් ඉගන ගන්නයි තමයි මේ උත්සහය...

search කරද්දි + - . ලකුනු පාවිච්චි කරන්න අපි කවුරුත් දන්නවා නේද? හෝව් හෝව් නෑ කියන්න කලින් පොඩ්ඩක් මෙ ටික කියවන්න. හ්ම්ම්ම්හ් කට්ටිය ඊලග ජේදෙට පනින්න. මේන් සුටුස් ගාලා crash course එකක්. ඔයා search කරන text එකට google එයාගෙ suggestions දෙනවා දෑකලා තියනවා නේද? උදා: eeeekanayaka කියපුවම ekanayake ඉන්න results දෙන්නෙ. අන්න එක වලක්වන්න තමා + ලකුන දාන්නෙ.අර පොඩි එකා හාමුදුරුවන්ට කිව්ව වගේ. (සමා වෙන්ඩෝනා එ කතාව මෙතන කියන්න බෑරි එකක්) සින්හලෙන් කිව්වොත් "උබ පන්ඩිතයා නෙවී eeeekanayaka ව හොයපන්" කියන්නෙ මෙහෙම. +eeeekanayaka . ""මෑද්දෙ ලියන එකයි + ලකුන දාන එකයි බොහෝ දුරට එක සමානයි. - දාන්නෙ එපා කියන්න. හිතන්නකො ඔයාට eeeekanayaka ව හොයාගන්න ඕනා. නමුත් ඔයා දන්න eeeekanayaka කෙනෙක් ඉන්නවා කොස්තාපල් මහත්තයෙක්. ඔයාට එයාව ඔයාගෙ search results වල දකින්න ඔන නෑ කියල කියන්නෙ මෙහෙමයි. eeeekanayaka -costhapal (මට ඉන්න eeeekanayakaලව පෙන්නන්න, කොස්තාපල් eeeekanayakaව නෑතුව) මතක ඈතුව -ට කලින් හිස්තෑනක් තියන්න. නෑත්නම් එයා හොයන්නෙ කියන එක තනි වචනයක් විදියට. තිතෙන් හරි හරි වෑඩ කරන්න පුලුවන්. ඔයා හිතන්නකො ඔයාට ජස්ටියගෙ Dead and gone හොයාගන්න ඕන කියලා. dead.and.gone කියලා කියපුවාම එයා . තියන තෑන් වලට -_.සහ හිස්තෑන තියන එව්වා පවා හොයනවා. පොඩ්ඩක් ඔට්ටු වෙලා බලන්නකො.

keywords එක්ක සෙල්ලම් කරන්නෙ කොහොමද කියලා බලමුද?
allinurl: කියලා ඉස්සරහින් මොකක් හරි වචනයක් දුන්නොත් එයා හොයනවා url වල කොහෙ කොහෙද ඒ දීපු වචනෙ ගෑවිලා තියෙන්නෙ කියලා. allinurl: beansjar කියලා හොයලා බලන්නකො.

allintitle: කියලා ඉස්සරහින් මොකක් හරි වචනයක් දුන්නොත් එ වචනෙ title එකේ තියන pages හොයනවා.

site: තමා අපූරුම එක. හිතන්නකො කාගෙ හරි site එකක් ඈතුලෙ search එකක් කරන්න ඕනා කියලා. ඔයාට තියෙන්නෙ search criteria එක දීලා අගට site: කියලා site එකේ නම දෙන එකයි. එතකොට එයා හොයන්නෙ එ කියපු site එක ඈතුලෙ විතරයි. අපි slt.lk එකේ තියන pdf හොයලා බලමුද?
.pdf site: slt.lk
ඔය search එකට එන pdf ඈත්තටම මහජනතාව සමග බෙදාගන්න ඒවද කියලා සාදාරන සෑකයක් එනවා නේද?

කම්මෑලි කමට කරන්න වෑඩක් මෙන්න. ip cameras ගෑන දන්නවා නේද? පොඩ්ඩක් හොයලා බලමුද කම්මෑලි කමට කූරු ගගා ඉන්න security දාපු නෑති ip cam එකක් හොයාගන්න පුලුවන් වෙයිද කියලා?
1. allinurl: lvappl.htm
2. intitle:snc-z20 inurl:home/
3. allintitle:"Network Camera NetworkCamera"
සමහර camsතියනවා අපිට rotate කරන්න zoomකරන්න එහෙමත් පුලුවන්. ;)

allinurl: login.asp කියලා හොයලා බලන්නකො. එන results ගෑන මොනාද කියන්න පුලුවන්? ASPකියන්නෙ Micros(sha)ftලගෙ productඑකක් නෙ? aspපාවිච්චි කරන අයගෙන් 90%ක්ම sql පාවිච්චිකරනවා නෙ? තාම තේරුනේ නෑද්ද? ඈයි බන් sql injection practice කරන්න පුලුවන් ක්‍රිඩාගාරයක් නෙ ඈස් ඉදිරිපිටම තියෙන්නෙ. මතක තියාගන්න practice කරන්න ඈතුලට ගියාට යකා නටනවා එහෙම නෙමේ. කාගෙ හරි system එකක් නෙ.


පොඩ්ඩක් searchකරලා බලන්න criteria ගෑන එහෙම. මට ඉතින් පුලුවන් පාර පෙන්නන එක විතරයි. එ පාර් ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට කරදර නොකර පොඩ්ඩක් ඈවිදලා ආතල් එකක් ගන්න එක ඔයාගෙ වෑඩක්. මෙ කියපු දේවල් හරියට ගෑලපුවොත් ඔයාට සෑහෙන දෙයක් කරගන්න පුලුවන්. හිතලා බලන්න. කාටවත් කරදරයක් නොවෙන්න වග බලා ගන්න. අපි මේක කරන්නෙ ඉගනගන්න+අහින්සක ආතල් එකක් ගන්න. කියලා තියන එව්වා කුනු හරුප වගේ නම් comment එකක් දාලා අහන්න. මම කියලා තියන දෙයක් වෑරදී වගේ හිතෙනව නම් ප්‍රශ්න කරන්න.
-änthräX

13 comments:

  1. hmmmmmmmmmmmmmmmmmm ela ela

    ReplyDelete
  2. එළම කිරි ඔය site: වැඩේ නම් මම කරල තියනවා අපේ university එකේ සමහර lecture notes upload කරල links නොදී ඉතින් එව හොයාගන්නේ ඔහොම කරල.
    මේගැන කිව්වට නම් ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  3. එළ පෝස්ට් එකක්. නොදැන හිටි බොහෝ දේ දැනගත්තා. ස්තූති වේවා...

    ReplyDelete
  4. නිර්නාමිකව බ්ලොග් ලියන කීප දෙනෙක් මට අතේ මාට්ටු ඔය ගුග්ල් දෙයියගෙ වරමින්. තව එකක් pipl.com

    මෙන්න කාලයක් මගේ SQL Injection playground එක: http://eelamwallpapers.com/ =D Hacking කැමති අය ට්‍රයි කර බලත්වා. නීතිමට ගැටළු මතු වීම අඩුයි.

    ReplyDelete
  5. ගොඩාක් දේවල් ඉගෙනගත්ත බ්ලොග් 1ක්. තවත් මේ වගේ එළ වැඩ කෑලි ටිකක් පස්සේ වෙලාවක කියලා දෙන්න.
    ජය වේවා......

    ReplyDelete
  6. තෑන්කූ ලා... ;) ipcam සීන් එක try කරලා බෑලුවෙ නෑද්ද කවුරුත්?

    ශාකුන්තල,
    නිර්නාමික කිව්වෙ මට නෙමේ නේද? අහගන්නකො ලා තනකොලපෙත්තාස් ලගෙන් මගෙ විස්තරේ

    නෙට් එක මගෙ ගොඩබිමයි,
    ලෑප මගෙ කෙල්ලට සමයි,
    windows නම් shit තමයි,
    දොස්තර änthräX මමයි //

    ReplyDelete
  7. ඇන්ත්‍රැක්ස්ගෙ නම වෙන තැනකදි මම දැක්ක මට මතක හැටියට. ;)

    ReplyDelete
  8. එ කොහෙදිද අප්පේ?

    ReplyDelete
  9. නියම පොස්ට් එකක් තැන්කූ වෙන්න ඕනා. . .

    ReplyDelete
  10. ශාකුන්තල,
    මෙච්චර කල් ඒකෙ විතරයි හිටියෙ. සින්හලෙන් ලියන්න අරන් හරියටම මාසයයි. ;)

    දුකා,
    එසේම වේවා..

    ReplyDelete
  11. ඇන්ත්‍රැක්ස් කියන්නෙ දෙයියෙක් නෙමේ දේවලයක් !!
    ජය වේවා !! දිගටම ලියන්න !!

    ReplyDelete
  12. අප්පට හුඩු අදනෙ දෑක්කෙ මේක.නියම ලිපියක්නෙ. අපි ඉතින් ටිකක් ටියුබ් ලයිට් නිසා, දෑම්මා බුක් මාක් එකක් ටික ටික බලන්න.

    ReplyDelete