Sunday 5 July 2009

බෙදාගන්නේ ඈත්තටම බෙදාගන්නට උවමනා දේවල් ද?

කවුරුවත් මේ සම්බන්දයෙන් කලින් කතා කරලා තියනවා දෑක්කෙ නෑති නිසා පොඩ්ඩක් කතා කරන්න හිතුවා. (කලින් මේ ගෑන ලියූ ඈත්තෙක් වෙතොත් සමා කරත්වා) බිල්ට බනින්නෙයි, foss වලට ආවඩන්නෙයි නෑතුව anthraxට කරන්න පුලුවන් වෙන දෙයක් ඈත්තෙම නෑද්ද කියන ප්‍රශ්නෙ anthraxටම ආවා. ඕන් ඉතින් එහෙම නෙමෙයි කියල පෙන්නන්න පොර හෙන try එකක් දෙන්නයි යන්නෙ.

අපි නොදෑනුවත්ව (හෝ දෑනුවත්ව) ලෝකෙත් එක්ක බෙදාගන්නෙ ඈත්තටම බෙදාගන්න ඕන දේවල් ද?

social network එකක් නෑති කෙනෙක් ඉන්නවනම් කියන්න. ඕවයෙ කොච්චර නම් ඉන්නවද privecy settings හදාගන්න විනාඩි 5ක් වියදම් කරපු නෑති අය. තමන් කව්ද, වෑඩ කරන්නෙ කොහෙද, ගෙවල් කොහෙද, telephone no එක මොකද්ද, බෑදල ද නෑද්ද, බෑදලා ඉන්නෙ කාවද, යාලු ගෑනු ළමයා(හෝ පිරිමි ළමයා) කව්ද ආදී මෙ කී නොකී (උප්පෑන්නෙත් නෑති ) දාහක් විස්තර පුරවලා, පින්තූර එහෙමත් දාලා හදාහන්නවා profile එක. යාලුවො නෑතුව නිකන් පිරිලා නෑ වගේ නෙ, ඉතින් add කරගන්නව පොඩ්ඩක් ඈහෑට කනට පේන කෙල්ලන්ව / කොල්ලන්ව. privecy settings හදලා තිබ්බත් වෑඩක් නෑ නේද ඉතින් අර ඈහෑට කනට පේන පින්තූර දාලා තිබ්බ එක profile එකක් හරි spoof එකක් නම්. ඔයාගෙ මුලු පට්ටන්දරේම හොයාගන්න පුලුවන් නේද profile එකෙන්? දන්නෑති යාලුවන්ගෙන් එන request ගෑනත් ඉතින් ඔය කතාවම තමයි. cyber stalking කියන තරම් අමාරු නෑ නේද stalkee මෑට්ටෙක්/ මෑට්ටියෙක් නම්. (පස්සෙ ලිපියකින් කතා කරමුකො cyber stalking ගෑන). ඒ මදිවට password එකට දාගන්නවා උපන්දිනේ, කෑමතිම film එක, band එක හෝ (ලාවට මොලේ තියන අය ) ඔවයෙ කලවමක්. ඔයාගෙ profile එකේ තියන විස්තර වලින් dictionary එකක් හදාගන්න එක මහ දෙයක් නෙමේ.

anthrax ගෙ යාලුවෙක් හිටියා චීත්තයක් පෙන්නල මරන්න ගෙනියන්න පුලුවන් ජාතියෙ එකෙක්. මූට සින්හලෙන් (අමු) කියාදුන්නත් ඈහුවෙ නෑ මේ සෙල්ලමේ භයානක කම (හෑම එකාවම add කිරිල්ල), එක කෙල්ලෙක් (සිරා, මම කිව්වෙ මොලේ අතින්) මේ කතා නායකයට ටොපිය දෙනකන්. (සිද්දිය ලන්කාවෙ එකක් නෙමේ හරිද ) social network profile එක කක්කා කරලා password එක වෙනස් කරලා. e-mail එකෙත් password reset කරලා. mobile එකත් වෑඩ නෑ. මොකද බෑලින්නම් subscriber ට call කරලා phoneඑක නෑති උනා line එක block කරන්න කියලා. දෑන්නම් පොර හරි පරිස්සම්.

මාස දෙකකට විතර උඩදි facebook එකේ friend suggestionඑකක් ආවා පොඩ්ඩක් ඈහෑට කන්ට පේන ගෑනු ළමයෙක්ගෙ profile එකක්. IT postgraduate එකක් කරනවා. යාලු කොල්ලත් Mscඑකක් කරනවා IT. යාලුවො එක්දාස් ගානක් ඉන්නවා. මගෙ යාලුවෙක් ගෙ යාලුවෙක්. අනේ ඉතින් මම අදුනන්නෙ නෑනෙ. ඉතින් add කලේ නෑ. නමුත් මම මගෙ යාලුවට කිව්වා ඔයාගෙ IT graduated යාලුවා privacy settings දාගෙන නෑ, දාගන්න කියන්න කියලා. මාසයක් ගියෙනෑ අර profile එකේ spoof එකක් හදලා අර කෙල්ලව හෝදලා කව්ද ජොකියෙක්. මෙන්න බොලේ කට්ටිය මට සද්දෙ දාපි.මම ලු කලේ. වෙන වෑඩ නෑතුවට. ඉල්ලන් නෙ කෑවෙ, ඉතින් කට වහගෙන හිටිය no-number calls වලට answer කරන්නෙ නෑතුව. (අපේ අම්ම මක්කරන්නද මගේ ගොන්කම් වලට නේද? මුන්ට එක තෙරෙන්නෙ නෑති හෑටි)

අපි හුග දෙනෙක් torrent client එකක් පාවිච්චි කරනවා නෙද? වෙන කෙනෙක්ටත් වෑඩක් වෙන්න කියලා අපි seedsත් දෙනවා නේද? දන්නවද හුගක් වෙලාවට අපේ නොසෑලකිල්ල නිසා (කියවන්නෙ නෑතුව ok කරලා ) අපේ මුලු hard disk එකම ලෝකෙත් එක්ක බෙදා හදා ගන්නව කියලා?

තාක්ෂණය අතින් හුගක් දියුනු රටවල් වල වගේ තරම් critical නෑති උනාට මේ විදියට ඔයා එලියට දෙන දේවල් වලින් සෑහෙන හානියක් කරන්න කෙනෙක්ට පුලුවන්.

විශේෂයෙන් කතා කරන්න ඕනා අපේ paid domains තියන යාලුවො ගෑන. අපි ලේසියට wwroot එකේම හරි නෑත්තම් එතනම් හදපු sub directory එකක හරි අපේ අනන් මනන් දානවා නේද? ඕක ඔනම කෙනෙක් ට access කරන්න පුලුවන් නේද? simple google search එකකින් ඔයා ඔය විදියට තියාගෙන ඉන්න ඔක්කොම file ටික බලාගන්න පුලුවන් කියලා දන්නවාද? නොදෑන හිටියා නම් දෑන් එ වෑරෑද්ද දෑනම හරිගස්සන්න. මොකද ඊලග ලිපියෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ reconnaissance ගෑන.

අනේ මන්දා, මේ ලිපිය නිකන් කික් මදි වගේ නේ? සමහර විට anthrax ඈත්තටම හරියට කරන්න පුලුවන් අර කලින් කියපු වෑඩ දෙක විතරද කොහෙද.


-änthräX

20 comments:

  1. සිරා මචන් !
    එල, ඒ වගේම වටින ලිපියක්.

    ReplyDelete
  2. මේකත් පොඩ්ඩක් බැලුවනම් ඕවා ගැන ටිකක් සැලකිලිමත් වෙයි

    http://www.lakbima.lk/Mandakiniya/manda_3.htm

    සමා වෙන්න ඕනේ IE නැතුව මේක බලන්න පුළුවන්ද කියලා නම් මන් දන්නේ නැහැ

    ReplyDelete
  3. 100% ක් ඇත්ත කථාවක්. මම මේ දවස් වල ඔවා ගැන හොයන්නේ hack කරන්න නෙමේ, අපේ මොඩයො බේර ගන්න.facebook එකේ පොඩි කොස්සක් මටත් අහු උනා. ඒත් user name ක්‍රමය නිසා ඒක දැන් ok. තාම post එක ලියලා ඉවර නෑ හෙට දිහාට දාන්න ඔනේ. thaks මේ post එක දැම්මට හරිම වැදගත්.

    ReplyDelete
  4. ප්‍රවීන්,
    තෑන්කූ තෑන්කූ.

    ම,
    අනේ මන්ද බන්. ඔක කම්මෑලි කමද, මෝඩ කමද නෑත්තන් වෙන එකක්ද කියල.

    akila87,
    එල එල,

    ReplyDelete
  5. Beans Jar අනෙක් ලිපි වගේම ඉතාම රසවත්. :)

    චීත්තයක් පෙන්නල මරන්න පුළුවන් ජාතියෙ යාළුවගෙ කතාව නම් නියමයි. Stalkie නියම වැඩ දන්න ඩයල් එකක් නෙව!

    මටත් FB ගැන අත්දැකීම් බොහොමයි. කාලයක් මගේ FB avatar එකට තිබුණේ logo එකක්. ඔය කාලෙ මට නොදන්න අයගෙන් ගොඩක් req ආවා. මොකද බැලින්නම් මගේ නම ශාකුන්තල නිසා වෙච්ච හදියක්! :D

    reconnaissance ගැනත් දෙයක් කියන්නම්. කාලයක් මම ඔහොම rapidleech එකක් install කරල තිබුණ subdir එකක. robots.txt, .htaccess ගැන නොදන්න කාලේ මම ඕකට කළේ වෙන කාටවත් guess කරන්න බැරි නමකින් subdir එක හදලා තියපු එක. මට ඒක එහෙමම අමතක වුණා. මාස කීපයකට පස්සෙ හදිසියෙම මතක් වෙලා ආයෙත් ඇවිත් බලනකොට මම නොදැනුවත්ව එක එක ජාතියේ වීඩියෝ ක්ලිප් ගොඩක් ඒකෙ තිබුණ. :D

    ReplyDelete
  6. ශාකුන්තල,
    බය හිතෙන කතාව මොකද්ද දන්නවද? කෙල්ල ලන්කාවෙ කෙල්ලෙක්.

    ;)) ශාකුන්තල කියන්නෙ කෙල්ලෙක් කියලා හිතලා?? ;))

    නමක් guess කරන්න බෑරි උනාට search spiders ලට index වෙන එක නවත්තන්න බෑනෙ නෙද? කොහොම කොහොම හරි කරපු වෑරදි වලින් ඉගනගත්තනම් එච්චරයි.

    ආහ්.. මම දෑක්කා ඔයා Adrianවත් follow කරනවා. කොල්ල සෑහෙන උනන්දුවා වගේ. ;)

    ReplyDelete
  7. ශාකුන්තල කියන්නෙ කෙල්ලෙක් කියලා හිතලා වෙච්ච දේවල් බොහොමයි. ඒ විතරක් නෙමෙයි.. කොණ්ඩෙ දිගට වවාගෙන හිටපු කාලෙ වෙච්ච දේවල් මතක් වෙනකොට තාමත් හිනා. :D ඒ ගැන බ්ලොග් පෝස්ට් එකක් විභාගෙන් පස්සෙ ලියන්න ඕනා.

    Adrian මගෙ FB එකෙත් ඉන්නවා. මම req එකක් දැම්මාම accept කරල තිබුණා. වැඩිය tweet කරන කෙනෙක් නම් නෙමෙයි. Adrianගෙන් මං වගේ කෙනෙකුට ඉගෙනගන්න පුළුවන් දේ බොහෝමයි. ඒකයි follow කරන්නෙ. ;)

    ReplyDelete
  8. කියන්නකො විස්තරේ නිවාඩුවක් ලෑබුනම.

    මාත් එහෙමම තමයි. අහම්බෙන් වගේ ඔයා දාලා තිබ්බ comment එකක් දෑක්කා. IT වල ඔලුව බේරගන ඉන්නනම් ඉතින් පුලුවන් තරම් contacts තියෙන්න ඕනානෙ.

    ReplyDelete
  9. මේ දැන් FB එකේ සැරිසරද්දි මතක් වුණේ... මේ කතන්දරේ ටිකක් අමුතුයි. අදාළ ගැණු? පරාණෙ නම ප්‍රසිද්ධියෙ කියන්න බැහැ... මොකද එහෙම හොඳ නැහැනේ...

    මට දවසක් req එකක් ආවා කෙල්ලෙක්ගෙන්. එයාට FB යාළුවො 6ක් විතර හිටියා. එක්කෙනෙක්/දෙන්නෙක් mutual හිටියා. මමත් accept කළා.

    මෙයා කවදාවත් තමන්ගෙ පිංතූරයක් දැම්මෙ නෑ. (මම පිංතූරයක් බලාපොරොත්තු වෙන්නෙ fake profile එකක්ද නැද්ද කියල බලාගන්නයි) හැබැයි දවස ගානෙ profile pictures ඇල්බම් එකට දකුණු ඉන්දියානු දෙමළ නිළියන්ගෙ පිංතූර නම් දාගන්න බව පෙනුණා.

    මෙයාගෙ යාළුවො ගාන එන්න එන්නම වැඩි වුණා. Mutual අයත් වැඩි වුණ නිසා මම මුලින් හිතුව මම දන්න කවුරුහරිවත්ද කියල.

    කාලයක් යද්දි මේක මට මහා ප්‍රහේළිකාවක්. කෙල්ලො ගැන අනම් මනම් හිත හිතා වැඩ අවුල් කරගන්නෙ මොකටද? මගේ FB friend list එකෙන් අයින් කරල දැම්මා.

    අද අහම්බෙන් වගේ ඒ profile එකට යැවුණා. යාළුවො 4929! Mutual 128!! Profile photo එක දෙමළ නිළියක්.

    මේ scenario එක මට තාමත් හිතාගන්න අමාරුයි.

    ReplyDelete
  10. අපේ බුවාලට, බෑවියන්ට ඉතින් කවුරු හරි request කලොත් බෑ කියන්න බෑ නෙ. කොටිච්චියෙක්ද දන්නෙත් නෑ.. ;))
    twitter එකේ notice කලාද porn promote කරන එවුන් අපිව add කරගෑනිල්ල?

    ReplyDelete
  11. දැන් මම නොදන්න අයව add කරගන්නෙ නෑ. ඉස්සරට වඩා දැන් ටිකක් සිහිය ඇතුව වැඩ කරනවා. :D

    Twitter එකේ porn promote කරන එක දැක්කා... කීප දෙනෙක් මාව follow කරන්න පටන් ගෙන තිබුණා. මම ඒ අයව block කරන්නෙත් නෑ... එයාලව follow කරන්නෙත් නෑ. Twitter ඕනවට වඩා වැඩි වුණොත් වෙන වැඩක් කරගන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
  12. ඇත්ත කතාව කටේ මසුරං දාන්න ඕනේ! ඒත් ඕකේ දෙපැත්තක් තියෙනවා හොඳ නරක දෙකටම උරුම වෙච්චි! මට මේ වෙස් පොත හින්දා හොඳ යාලුවෝ සෙටි වුණා වගේම ඒ අයව හම්බ වුණාත් එක්ක. හැබැයි ඉස්සර දාලා තිබ්බට ( මුල් කාලේ) දැන් පෞද්ගලික විස්තර නම් නෑ Interesting හා පොඩි පොඩි එව්වා හැරෙන්න. ඒකයි Settings හදාගෙනයි තියේ නම් ඇති! ( කෝකත් සුද්ධ කරන්න ඕනේ අනවශ්‍ය අය). අනික වෙස් පොතේ තුන්වන පාර්ශ්විය මාදුකෘශ හින්දා අපි ඒක තැනක දාන එව්වාත් ලෝක ව‍ටේ යනවා නෙව. ඔය පොත් කෙරුවාව හින්දා ජොබ නැති වෙච්චි, දික් කසාද වෙච්චි, වීයෝ වෙච්චි කොච්චරක් ඇතිද?

    ReplyDelete
  13. ෆේස්බුක් සෙට් වෙච්ච මුල් කාලෙම නොදන්න කමට අර In A Relationship with කියන එක දැම්මා අපේ එක්කෙනාගෙ නමත් එක්ක. දැං මට ඒක අයින් කරන්න ඕනෙ වෙලා තියෙන්නෙ, එත් කරන්න බෑ. මොකද ඒක අයින් කරපු ගමන් හැමෝගෙම වෝල් වල වැටෙන්නෙ Pravin Indranama and ***** has ended their relationship ! කියලා.
    ඕං බලමුකො ඒකෙත් හැටි :D

    ReplyDelete
  14. වාසනාවකට තාම නං මෙහෙව් අත්දැකීම් නෑ.

    ඉස්සර නං මාත් එන එන රික්වෙස්ට් ඇක්සෙප්ට් කලා. දැන් නම් ටිකක් පරිස්සම් වෙනව. රික්වෙස්ට් ලිස්ට් එක දැන් හැතැප්ම ගාණක් දිගයි (ඉග්නෝර් කරන්න ගියොත් වැන වැඩක් නැති වෙයි)

    (කොහොම උනත් මේකෙ වැඩ කරන්න තරම් හොඳ නෙට් කනෙක්ශන් එකක් නෑ නෙ. කැෆේ එකකට ගියොත් මොකක්හරි ඩඋංලෝඩ් වෙනකං බලනව)

    @ඉන්දරේ අයියා

    එහෙම අයින් කරල කමෙන්ට් එකක් දාන්න " එපා උනත් හෙට ඕනෑ වේවී කියල :P :P"

    ReplyDelete
  15. @ ශාකුන්තල මමත් සීන් එක දැක්කා හැබැයි මම නම් block කරා සමහර accounts නම් delete කරල.

    @ ප්‍රවීන් ඉන්ද්‍රනාම මටත් ඔය පරිප්පුව හම්බුනා :D ( මේකේ දාලා ආයේ හම්බුවෙයිද දන්නේ නෑ) News Feed and Wall බලන්න බැරිවෙන්න හදල ඔක delete කරන්න දවස් 2කින් විතර ආයේ දාන්න එතකොට හරියාවි.( feed එක hide වෙනවනේ) ඒත් මම කරල නම් නැ

    ඒ වගේම තවත් දෙයක් අපි Photos Tagged of You කියන එක
    restrict  කරාට අපේ tag නොකරපු photo වලට මේක අදාල නෑ (
    අපි දාපුවා වුනත්)

    ReplyDelete
  16. News Feed and Wall එකේ Change relationship status hide කරන්න පුලුවන්

    ReplyDelete
  17. änthräX නම් දෙයියෙක් නෙමේ දේවාලයක් !!! අදහගෙන අදහගෙන යන්න ඕනේ !!

    ReplyDelete
  18. මේක දැන්නේ දැක්කේ.
    ඇත්තටම හොද එකක්.

    @ඉන්දරේ
    මේ ඔයාට ‍fb එකේ ‍ස්ටේටස් දාන්න වගේම මකන්නත් පුලුවන්නේ. දාල බලන්නකෝ එකක් මකන්න පුලුවන්ද කියල.

    ReplyDelete
  19. @indranamaමටත් ඔය වැඩේම උනා. ප්‍රයිවසි සෙටින්ග්ස් වල තියනවා relashionship changes පෙන්නනේ නැති වෙන්න settings හදන්න පුලුවන් තැනක්. එතෙන්ට ගිහින් සෙටින්ග්ස් හදලා delete කරන්න.

    ReplyDelete
  20. -බිன்ku-,
    එ කතාවට නම් මට සම්පූර්ණයෙන්ම එකග වෙන්න වෙනවා. අතුරුදහන් වෙලා හිටපු යාලුවො හුග දෙනෙක්ව හොයාගන්න පුලුවන් උනා මේ පොත් සෙල්ලමෙන්.

    ඔයා කියනකන් මතක් උනේ නෑ මේක සදහන් කරන්න. application කට allowකරනවා කියන්නෙ අදුනන්නෑති යාලුවෙක්ව add කරගන්නවාට වඩා එක අඩියක් පහල වෑඩක්. ඒක නිසා යාලුවො එව්ව පලියට apps දාගන්නත් හොද නෑ.

    අනේද කියන්නෙ. මාස දෙක තුනකට කලින CISCO එකේ engineerකෙනෙකුත් jobඑකට කෙලගත්ත news එක කියවන්න ඈතිනෙ.

    ප්‍රවීන්,
    ඕක වෙනස් කිරිල්ල හරියට හොයල බලල කරපන් පුතෝ, මොකක් හරි අල උනොත් නෝන මහත්තය උඹේ ඔලුව ගලවල අතට දීලා කියයි " හ්ම්.. දෑන් ගිහින් ලස්සනද බලාගන්නව" කියල. ;))

    ගයාන්,
    හ්ම්ම්ම්.., 100% .. කියලා දෙයක් නෑනෙ. පරිස්සම් වෙන එක නෙ හොද.

    akila87,
    මගෙ ඉස්සරහ flat එකේ එකා ගොන් අලියෙක්, එලියට ගියොත් පොටෝ හෑට හෑත්තෑවක් තලල ගෙදර ආපු ගමන් fb දානවා. එ මදිවට tagත් කරනවා. කොච්චර කිව්වත් අහන්නෙ නෑ privacy හදාගනින් කියලා. පොර tag කරලා එන ඔක්කොම මම ignore කරනවා. ඌ ලග තියන පින්තූර අම්ම දෑක්කොත් විසුමක් නෑ.

    ramaa,
    ඕඕඕඕම්... ඕඕඕඕම්...

    ගයාන්,
    තෑන්කූ වෙවා

    deeps,
    ප්‍රවින්ට ගුටි කන්න උනොත් ඔයා තමයි හරිද.. ;)

    ReplyDelete