tag:blogger.com,1999:blog-4549588142356482175.post6603909524038460500..comments2017-06-02T12:11:49.803+05:30Comments on Beans Jar: දේශීයකරණය දේශද්‍රෝහියෙකුගේ ඈසින්...Unknownnoreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-4549588142356482175.post-83747421644232743892010-02-28T21:57:29.489+05:302010-02-28T21:57:29.489+05:30ලොක්ක මේ. ඔන්න ඕවට එන්ට එපා හරිද ?. බ්ල් ල ට කෙළ උ...ලොක්ක මේ. ඔන්න ඕවට එන්ට එපා හරිද ?. බ්ල් ල ට කෙළ උනොත් අපි .net කොටන්නේ කොහොමෙයි.
හී හී. ඒක නෙවී. මං කියන්ඩ හැදුවේ උඹේ technical නං ඉතිං අහන්ඩ දෙයක් නෑ නේ. ඊට අමතරව උඹට සිරා රචනා ශෛලියකුත් හොඳ උදාහරනත් තියෙනව නේ.
නරකද නිකං පොඩ්ඩක් මුලින් ම "අනේ අයියා , මං ඕවට නෑ" කියලා මාරු උන 5 වසරේ නංගි කෙනෙක් ගැන වත් පොඩි කවි කතන්දර කෑල්ලක් ලිව්වනං.(අනේ මගේ කට. උඹ ලියයි ආදරණීය ෆයර්වෝල් එක , බිල් මාමාගේ ලොගිං නස්පැත්තිය වගේ ආදර කතා )
සිරා post එක මචෝ.
-ජයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-47912140670059460142010-02-17T22:00:37.379+05:302010-02-17T22:00:37.379+05:30>>තමන්ගේ සිහින රෑකියාව සදහා නෑතිවම බෑරි soft...>>තමන්ගේ සිහින රෑකියාව සදහා නෑතිවම බෑරි software හොරට පාව්චි කරන්නන් ගෑන änthräXට කිසිම තරහක් නෑත.

අපිත් සිහින ගොඩක ජීවත් වෙන්නෙ.. ඔය ඕනෙ නැති නීති ගෙනාවොත් හීන ඔක්කොම ඉවරයි... :|GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-59281097291539520482009-08-06T01:23:42.509+05:302009-08-06T01:23:42.509+05:30ඔය මුකුත් නොදන්නව වගේ හිටියට බුධාජීවත් හොඳ කුරුස ...ඔය මුකුත් නොදන්නව වගේ හිටියට බුධාජීවත් හොඳ කුරුස යුද්ධ කාරයෙක් තමයි. :Dශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-18558879253040093772009-07-15T20:39:12.321+05:302009-07-15T20:39:12.321+05:30@Gaveen:
අපි වෙන් වෙන් කණ්ඩායම් වශයෙන් පාසල් තුල F...@Gaveen:
අපි වෙන් වෙන් කණ්ඩායම් වශයෙන් පාසල් තුල FOSS ප්‍රචලිත කරන්න තැත් කළත්, ICTA කියන Microsoft බළල් අත ශ්‍රී ලාංකික සිසුන් සීඝ්රයෙන් මයික්‍රොසොෆ්ට් දැලට හසු කරනවා.

අඩු ගණනේ මෙය commercial software ප්‍රචලිත කිරීමට කරන දෙයක් වත් නෙවේ. ඍජුවම Microsoft කියන සමාගමේ මෘදුකාංග යටත්විජිතයක් බවට ලංකාව පත් කරන්න දැන වෑයමක්. මෙය ඉතාම දුක්ඛදායක සිද්ධියක්.

උදාහරණයක් ලෙස "Microsoft PowerPoint" මගින් පමණක් තනන "මෘදුකාංග" සඳහා ICTA - හෝ පාසල් තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධ යම් ව්‍යුහයක් - විසින් "සහතික පත්" ලබා දීම දක්වන්නට පුළුවන්.

වැටත් නියරත් ගොයම් කන්නට හරක් වෙත අඬගහන පරිසරයක් තුළ, මතුවී වැඩෙන සරු පැළ අවැසි නියම දැනුමින් සන්නද්ධකොට තමන්ට අවැසි කාරණයට අවැසි මෘදුකාංග තෝරාගන්නට හැකියාව ලබා දිය යුතුයි.

එය හුදෙක් FOSS Workshop එකකින් එහා යා යුතුම අතර, එය workshop එකකින් දෙකකින් කළ හැකි කාර්යයක් නොව මාධ්‍ය මීට වඩා ඵලදායි ලෙස භාවිතා කරමින් ජනයා අතරට යැවිය යුතු පණිවුඩයක්.

අවාසනාව වෙන්නේ ඉහත කාර්යය සඳහා කැපවිය යුතු ICTA ආයතනය Microsoft හි ශ්‍රී ලංකාවතුළ බළල් අත බවට පත් වීමයි.

නැවත වරක් සඳහන් කරනවා නම් අපට අවැසි FOSS ROX සහ WINDOWS SUCKS කියන්නට නොව, එක් සමාගමක ඒකාධිකාරීත්වය නොහොත් මෘදුකාංග-යටත්විජිතකරණයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනුමයි.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-24018410213041780392009-07-15T20:26:33.848+05:302009-07-15T20:26:33.848+05:30@Supun,
සුපුන් කියන කතාව ඇත්ත. ඔය කාරණාව මීට කලින්...@Supun,
සුපුන් කියන කතාව ඇත්ත. ඔය කාරණාව මීට කලින් කිහිප වතාවක්ම කතා කරල තියනවා.

ඒක නිසා තමයි, අපි අධ්‍යාපන ආයතන තුල එක සමාගමක ඒකාධිකාරයක් ගොඩනැගෙනවට අකමැති. අපේ කට්ටි ලංකාව පුරාම තැන තැන ගිහිල්ලා FOSS ගැන අවබෝධනාවක් ඇතිකරන්න මහන්සි වෙන්නෙත් ඒ නිසාම තමයි.

ඒකට දෙන සහයෝගයට සුපුන්ලටත් ස්තුති කරන්න ඕන. :)

මේ ලිපිය දැම්මට änthräX ස්තුතියි කිවුව ඕං. :)Anonymoushttps://www.blogger.com/profile/03708879688644127067noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-34118159349762213882009-07-15T20:11:00.438+05:302009-07-15T20:11:00.438+05:30FOSS වලට බනින ගොඩක් අය එහෙම කරන්නෙ කිසි පදනමක ඉඳගෙ...FOSS වලට බනින ගොඩක් අය එහෙම කරන්නෙ කිසි පදනමක ඉඳගෙන නෙවෙයි. ඔවුන්ට M$ ලාගෙන් කිසි ප්‍රතිලාභයකුත් නැහැ. ඇයි එහෙම කරන්නෙ කියල ඔවුන් තමන්ගේ හදවතට තට්ටු කරල ඇහුවොත් ඒ අයටම උත්තරයක් නැහැ.

මේකට මුල පොඩි එකා කාලෙ ඉඳලම "කොම්පියුටර්" "උගන්නනකොට" කියන්නෙ පරිගණක යනු Microsoft ලාගේ Windows මෙහෙයුම් පද්ධතිය දුවවීම සඳහා නිපදවන යන්තු වේ කියන දේ. අඩුම ගණනේ, වෙනත් මෙහෙයුම් පද්ධති භාවිතයක් තියනවා කියලවත් කියන්නෙ නෑ. මේ රට පුරා විසිරී ඇති හතු පිපුනු "පරිගණක අධ්‍යාපන ආයතන" වල තත්වය.

ඉතින් මේවායින් තමන්ගෙ මොළ හෝදගත්තු සමහරු proprietary software වෙනුවෙන් "හඬ නගන්නේ", පොළව ඉර වටා ගමන් ගන්නා බව කියූ විද්‍යාඥයාට එරෙහිව හඬනැගූවන්ට කිසි සේත් අසමාන නොවෙමින්. අඩු ගණනේ ඔවුන්ට තමන් විස්වාස කරපු පදනමක් තිබ්බා, නමුත් මොවුන්ට ?budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-50324267544033013022009-07-15T20:03:03.755+05:302009-07-15T20:03:03.755+05:30@Supun,
මම කියපු දේවල් කාටවත් ඉලක්ක කල දෙයක් නෙවෙය...@Supun,
මම කියපු දේවල් කාටවත් ඉලක්ක කල දෙයක් නෙවෙයි. :) අවුරුදු ගානක් තිස්සෙ FOSS එක්ක වැඩ කරද්දි ලැබුනු අත්දැකීම් ගැනයි.Anonymoushttps://www.blogger.com/profile/03708879688644127067noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-35730281953089348412009-07-15T20:00:10.997+05:302009-07-15T20:00:10.997+05:30@Supun
එහෙම තැන් ඇත්තටම තියනවා. ඒ වගේ තැනකදී ගැලපෙ...@Supun
එහෙම තැන් ඇත්තටම තියනවා. ඒ වගේ තැනකදී ගැලපෙන මෘදුකාංගයක් භාවිත ගැන කිසිම ගැටලුවක් නෑ.

මට තියන එකම ප්රශ්නය ඇතැම් අය, පොඩි හේතු කීපයකට මුවාවෙලා වැරදි මත පතුරවන එකයි. මේ අය පොදුවේ Linux, FOSS වලට බැන බැන සමහර සමාගම් වලට කඩේ යන්නේ අපි හතුරො කියල හිතාගෙනද මන්දා? එහෙමත් නැත්නම් මොනවහරි ප්රතිලාභ තියෙන නිසාද? එහෙමත් නැත්නම් තමන් කරන්නෙ මොකක්ද කියල හරි හැටි තේරුම් නොගෙනද? ඔය වගේ මාතෘකා ගැන මම වැඩිය කතා කරන්න යන්න නැත්තෙ ඒකෙන් වැඩකට වඩා හිත් අමනාපකම් වෙන්න පුලුවන් නිසයි. :)

මම ඒකනිසා හැම තිස්සෙම කියන්නෙ කැමති මෘදුකාංගයක් භාවිතා කරන්න. FOSS වලට බනින්න කලින්, ඒකට තියන සදාචාරාත්මක අයිතිය ගැනත්, තමන් එහෙම බනින්නෙ ඇයි යන්න ගැනත් හිතන්න.Anonymoushttps://www.blogger.com/profile/03708879688644127067noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-26466586598534777402009-07-15T19:21:30.188+05:302009-07-15T19:21:30.188+05:30@änthräX:
ඔවු ඇත්තෙන්ම foss developers ලාට ප්‍රශන්...@änthräX:
ඔවු ඇත්තෙන්ම foss developers ලාට ප්‍රශන්සා කළ යුතු වගේම මම එහෙම ප්‍රශන්සා කරනවා.

ඉහත මම සඳහන් කරල තියෙන්නෙ FOSS ලෝකයේදී මම මුහුණදෙන *එකම* ගැටළුව. ඉතින් එය *එකම* ගැටළුවකට සීමා කරන්න ඔවුන් ගෙන තියෙන ප්රයත්නයට අනිවාර්යයෙන්ම මම ප්‍රශන්සා කරනවා.

ඉහත මම කරල තියන ප්‍රකාශය ඔවුන්ව හෑල්ලුවට ලක් කිරිමක් ලෙස පෙනෙනවාද මන්දා ? :-Obudhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-90959603167344117932009-07-15T19:12:31.813+05:302009-07-15T19:12:31.813+05:30ප්‍රවීන්,
අපහසුතාවයකට පත් උනා නම් සමාවෙන්න
Supun,...ප්‍රවීන්,
අපහසුතාවයකට පත් උනා නම් සමාවෙන්න

Supun,
proprietary software එකක් develop කෙරෙන්නෙ paid professional staff එකක් අතින්. ඒත් foss එකක් develop වෙන්නෙ 80%ක් විතර "සමාජෙට තමන්ගෙන් යහපතක්" කරන්න හිතන පිරිසක් අතින්. linux ගෑන කතා කලොත් මෙ වෙනකොට සමස්ත පරිශීලකයන්ගෙන් 4.2%ක් තමයි linux පාවිච්චි කරන්නෙ. ඔතනින් කීයකට programming පුලුවන් ඈත්ද? එ සුලු පිරිස මුදල් නොගෙන කරන development එක්කයි සමාගමක පඩියක් ගන්න professionals ලා කරන development එකයි ගෑන හරියට කල්පනා කලොත් ඈත්තටම තේරෙයි foss develop කරන කට්ටිය කොච්චර ප්‍රශන්සා කලයුතු වෑඩක් කරනවද කියලා. මොකද ඔතනින් බහුතරයකට foss develop කරනවා ඈරෙන්න බඩ වියත හොයාගන්න එක ගෑනත් වද වෙන්න තියනවා.

Gaveen,
අපූරු ලිපිය,

ඔයා කිව්වට පස්සෙ තමයි මට trend එකේ seen එක තේරුනේ. සිරා add එක ඒක..änthräXhttps://www.blogger.com/profile/03206580960290813915noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-7845332237695268552009-07-15T18:00:18.626+05:302009-07-15T18:00:18.626+05:30@Gaveen:
යම් කෙනෙක් එහෙම කියන්න හේතුවක් තියෙන්න පු...@Gaveen:
යම් කෙනෙක් එහෙම කියන්න හේතුවක් තියෙන්න පුළුවං නේද ?

අදාළ කාරණය ගැන වැඩිදුර හොයල බලන්නෙ නැතිව නිකම් එක මෘදුකාංගයක් පාවිච්චි කරල තමන්ට අවශ්‍ය වන දේ වින්ඩෝස් මත කරන ආකාරයෙන් කරගන්න බැරි උනාම "FOSS පාවිච්චි කරනවනං තමයි commercial තරං හරි නෑ" කියන්න හොඳ නෑ.
මොකද මෘදුකාංගයක් free ද commercial ද කියන එක අදාළ මෘදුකාංගයේ තාක්ෂණික පැත්තට බලපාන්නේ නැති නිසා.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-16013516819901336142009-07-15T15:23:07.439+05:302009-07-15T15:23:07.439+05:30මමත් මාස කිහිපයකට උඩදි මේ කාරණාවට කිට්ටුවෙන් යන දෙ...මමත් මාස කිහිපයකට උඩදි මේ කාරණාවට කිට්ටුවෙන් යන දෙයක් ගැන ලිවුවා. Linux + Open Source ගැන වැරදි මත දෙකක් හා හිතන්නට යමක්

අලුත් trend එකක් තමයි; ටිකක් Linux (FOSS) ගැන කතා කරල, ටිකක් විතර Ubuntu අත පත ගාලා, "මාත් FOSS පාවිච්චි කරනවා තමයි, ඒත් තාම commercial software තරම් ඒවා දියුණු නෑ" කීම. :DAnonymoushttps://www.blogger.com/profile/03708879688644127067noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-2067272868625823932009-07-15T05:52:32.135+05:302009-07-15T05:52:32.135+05:30[said:änthräX]
adobe, linux වලට support කලොත් හෑරෙ...[said:änthräX]
adobe, linux වලට support කලොත් හෑරෙන්න commercial software එකකයි foss එකකයි පහසුකම් compare කරන්න අමාරුයි නේද?
[/said]
ඔවු compare කරන්න නං අමාරුයි තමයි, හැබැයි අෆ්ෆා දෙන්න අමාරු features නෙවෙයි නෙ. හරි සරල දේවල්. මට අවශ්‍ය එකම දේ Adobe Dreamweaver වගේ වැඩකරන්න පුළුවං design view එකක්. හැම එකේම Code Views නං නියමෙට වැඩ. Design View එකෙන් පුළුවං Code කරපු ගොනුවේ පෙරදැක්මක් බලාගන්න විතරයි. Objects drag-n-drop කරන්න වගේ පහසුකම් වල ක්‍රියාකාරීත්වය හරි අඩුයි. මේව අටවන්න බැරි දේවල් නෙවේනෙ.

[said:änthräX]
commercial කට්ටිය මොනාහරි වෑඩිපුර අටවලා දෙනවනේ.
[/said]
මෘදුකාංගයක් proprietory හෝ free එකක් වෙන්නෙ ඒ මෘදුකාංගය සංවර්ධනය කරන අතරතුරදි නෙවේනෙ. ඒක මෘදුකාංගයේ හිමිකම් පිළිබඳ ප්‍රශ්නයක් නෙ.

ඒ නිසා ඒ වැඩිපුර අටවන කෑලි නිදහස් මෘදුකාංග සංවර්ධනය කරන අයට දෙන්න බැරි මොකද කියන එක ප්‍රශ්නයක්. එහෙම භාවිතාකරුවන්ට අවැසි සියළුම දේ බොහෝදුරට ඇති නිදහස් මෘදුකාංග රාශියක් නිර්මාණය කරල තියෙද්දිත් සමහරු විසින් (උදා : Mozilla Firefox).budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-68275633265883877492009-07-14T23:14:48.491+05:302009-07-14T23:14:48.491+05:30අනේ මචන් මම නම් ෆොස් ගැන ලියපු දෙයක් නෑ. මට වඩා වැ...අනේ මචන් මම නම් ෆොස් ගැන ලියපු දෙයක් නෑ. මට වඩා වැදගත් ෆොස් පෝස්ට් ගොඩක් ලියපු අය මෙතන ඉන්නවා නෙව.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-56855762785663429582009-07-14T22:38:35.514+05:302009-07-14T22:38:35.514+05:30Supun,
ඉස්තූතී.
මම අර කලින් කිව්වත් වගේ පොර දන්නවා...Supun,
ඉස්තූතී.
මම අර කලින් කිව්වත් වගේ පොර දන්නවා එ එ බනිස් වලට එ එ කෙසෙල් ගෙඩි දෙන්න. අලුත් දේවල් වලට තියන බය නිසා කියන්නත් අමාරුයි නේද? මොකද micros(ha)ft එකෙන් එලියට දෑම්මොත් පට ගාලා අරන් බලනවානෙ.

ඔයාගෙ Adobe ප්‍රශ්නෙ ගෑන, adobe, linux වලට support කලොත් හෑරෙන්න commercial software එකකයි foss එකකයි පහසුකම් compare කරන්න අමාරුයි නේද? commercial කට්ටිය මොනාහරි වෑඩිපුර අටවලා දෙනවනේ.

Anu,
අනිවා... ;) කිසිම දෙයක් වෑඩි වෙන්නෙ නෑ. මාත් වෙලා තියන තියන වෙලාවට 7 එහෙමත් කූරුගාලා බලනවා. (vm එකක දාගන ඉන්නෙ )

chamila,
චුට්ටක් පෑහෑදිලි කරන්න පුලුවන්ද තරහ නෑතුව?änthräXhttps://www.blogger.com/profile/03206580960290813915noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-69965754678849847592009-07-14T20:17:51.839+05:302009-07-14T20:17:51.839+05:30ඔබ මෙතන කියලා තිබෙන දෙයින් FOSS වලට ඇතිවන බලපෑම ගැ...ඔබ මෙතන කියලා තිබෙන දෙයින් FOSS වලට ඇතිවන බලපෑම ගැන හා පරිශීලකයන්ගේ මෝඩකම ගැන සටහනක් ළඟදීම බලාපොරොත්තු වන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-73732100068027925932009-07-14T19:20:45.285+05:302009-07-14T19:20:45.285+05:30@Andu :
පෙරනිමි විදියත් හැඩයි. අර වැඩකෑලි ඇප්ලිකේෂ...@Andu :
පෙරනිමි විදියත් හැඩයි. අර වැඩකෑලි ඇප්ලිකේෂන් ටික දමාගත්තම Windows UI කැලේ.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-14332988055116627822009-07-14T19:12:44.811+05:302009-07-14T19:12:44.811+05:30@änthräX
හැබෑටම ඉන්න ගමන් ඔය උබුන්ටු වගේ දේවල් ගැන...@änthräX
හැබෑටම ඉන්න ගමන් ඔය උබුන්ටු වගේ දේවල් ගැන ලියන්නකො. අපි ඉන්නව කියවන්න. ඕවත් ඉතිං දැනගෙන ඉන්න එපැයි.

@Supun Budhajeewa
ඉස්සරට වඩා නං දැං උබුන්ටු හරි හැඩයි.Anuhttps://www.blogger.com/profile/04833089449821416659noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-92054473037269304582009-07-14T18:34:49.035+05:302009-07-14T18:34:49.035+05:30අපේ බහුතරයක් කට්ටිය බිල්ගේ හැලියට බහින්න කැමති ට්...අපේ බහුතරයක් කට්ටිය බිල්ගේ හැලියට බහින්න කැමති ට්‍රාන්ස්පේරන්සි, රිබන් ඉන්ටෆේස් අනං-මනං-තොරං ගොඩක් ගහල හැලියට එන පාර ලස්සන කරල තියන නිසානෙ. අළුත්ම කාරනේ දැං අපිට සිංහල බාසාවෙන්ම හැලියට බහින්න පුළුවං (සිංහල කරපු එක හොඳ උනාට, බහින්න පරණ හැළියටම නෙ).

ලොකුම දුක ලස්සන බලාගෙන විතරක් සහ අළුත් දේවල් කරන්න තියන බයට හැලියෙන් ගොඩ එන්නෙ නැති අය බොහොමයක් free desktops වල තියන ලස්සන Windows UI එකේ නැති බව දැකල නෑ. බයට එන්නෙ නැති අය ගැන හරි පවූ...වූ !

අපි සලකල බලන්න ඕන එකම වැදගත් කාරණය ඔය Adobe මෘදුකාංග වලට හරියන FOSSs තාම හැදුනෙ නැති එක. මට උනත් Adobe Dreamweaver වලින් දුන්න් කාර්යය දෙන්න පුළුවං FOSS web designing application එකක් තාම හම්බවුනේ නෑ. ඒක නිසා මම Linux පාවිච්චි කරන ගමන් Wine මත Adobe Dreamweaver දුවනවා.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-22423170233142976702009-07-14T17:14:36.900+05:302009-07-14T17:14:36.900+05:30මුලින්ම comment එකක් දාලා ඔයාලගෙ අදහස් ප්‍රකාශ කලා...මුලින්ම comment එකක් දාලා ඔයාලගෙ අදහස් ප්‍රකාශ කලාට බොහොම ඉස්තූතී.(කියවලා සද්ද නෑතුව ඉන්නෑතුව)

චින්තන, Anu,
"තමන්ගේ සිහින රෑකියාව සදහා නෑතිවම බෑරි software හොරට පාව්චි කරන්නන් ගෑන änthräXට කිසිම තරහක් නෑත"

kapila,
පුන්චි නිවෑරදි කිරීමක්, මම foss කට්ටියට නෙමෙයි බෑනලා තියෙන්නෙ. වෙලාවක් ලෑබුනොත් මම ලියලා තියන ලිපි කියවන්නකො.

රනා,
තෑන්කූ වෙන්නෝනා සපෝට් එකට ආවට. බලුප් පත්තුකරන වෑඩේට මාත් එක පයින්. සීන් එක මේකනේ, හෙන තයිස් එකේ පහන් පූජාවක් තිබ්බත් සෙනග එන්න ලවුස්පීකර් දාන්න එපෑ...änthräXhttps://www.blogger.com/profile/03206580960290813915noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-41284952451616684392009-07-14T12:58:15.051+05:302009-07-14T12:58:15.051+05:30ආයුබෝවන් කිව්වා änthräX අයියට..
කරුණු 3ක් තියෙනවා ...ආයුබෝවන් කිව්වා änthräX අයියට..
කරුණු 3ක් තියෙනවා කියන්න. ඉක්මනට කෙටියෙන් කියන්නම්...

1. ඔය එක එකා කියන ඒවා ගනන් ගන්න එපෝ...
දන්නවද, දෙයියෝ ලෝකේ මවලා ඉවර වෙලා මිනිහා මවන කොට ඒකට දත් 32කුයි ඒ දත් 32ට මැද්දෙන් හැම පැත්තටම නැමෙන දිවකුයි මැව්වේ ඕනෙම වාචාල කතාවක් කියන්න පුලුවන් වෙන්න. ඒක නිසා ඕවා එච්චර ගනන් ගතයුතු දේවල් නෙමේ. කොහොමත් ගෙඩි තියෙන ගහට තමා කොල්ලො ගල් ගහන්නේ.

2. බිල් මාමාගේ ගුලිය ගිලපු හැමෝටම ඒක දිරෝගන්න දෙන්න. කාලයක් යනකොට ඒක දිරෝගන්න බැරිවෙනකොට FOSS වල අගේ යසට තේරේවි. එතකම් සද්ද නැතිව ඉමු.

3. කපිල කියලා තියෙන විදියට FOSS,Linux ගැන අපි දන්න දේවල් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස ලිව්වොත් හොදයි නේද. කතාවක් තියෙනවානේ "අදුරට සාප නොකර එක ලයිට් 1ක් හරි දැම්මානම් හරිය" කියලා.
මොකද කියන්නේ....

ජය වේවා...Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-10573081867712009122009-07-14T12:38:23.666+05:302009-07-14T12:38:23.666+05:30FOSS කට්ටියට බණින එකට මම නම් විරුද්ධයි. එයාල කරන ද...FOSS කට්ටියට බණින එකට මම නම් විරුද්ධයි. එයාල කරන දේ අපි අගය කරන්න ඕන අනිත් එක änthräX ලොක්කා එක එක්කෙනාට බැන බැන ඉන්නෙ නැතුව Linux ගැන කියවෙන පාඩම් පෙලක් ලිව්වොත් නරකදkapilanoreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-32265133570378897492009-07-14T02:04:53.049+05:302009-07-14T02:04:53.049+05:30අනේ අපි මොකටද තරහ වෙන්නෙ :) එක එක අය කරන වැඩ අනුව ...අනේ අපි මොකටද තරහ වෙන්නෙ :) එක එක අය කරන වැඩ අනුව ඔය FOSS වලට යන්න ඕනිද නැද්ද කියල තීරණය වෙනව. ඕන කෙකෙක් ඕන දෙයක් පාවිච්චි කරපු දෙන්.. :)Anuhttps://www.blogger.com/profile/04833089449821416659noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-9881943482003733722009-07-14T01:48:25.961+05:302009-07-14T01:48:25.961+05:30හුගක් දෙනෙක් open source software වලට මාරු වෙන්නෙ ...හුගක් දෙනෙක් open source software වලට මාරු වෙන්නෙ නැත්තෙ close source software වලින් දාන වැඩ (Adobe වලින් වගේ) open source software වලින් දාන්න බැරි නිසාචින්තනnoreply@blogger.com