tag:blogger.com,1999:blog-4549588142356482175.post6532067090284789561..comments2017-06-02T12:11:49.803+05:30Comments on Beans Jar: මෘදුකාංග නිර්මාණයUnknownnoreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4549588142356482175.post-20404646460630311492015-01-29T17:15:02.724+05:302015-01-29T17:15:02.724+05:30super articalsuper articalsanjeewahttp://www.facebook.com/psjayasankanoreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-24204569425490204002011-02-18T07:23:39.140+05:302011-02-18T07:23:39.140+05:30බුදු අම්මෙ.. VB6 ගැන නම් මං වචනයක් කතා කරන්නැ.. ඔව...බුදු අම්මෙ.. VB6 ගැන නම් මං වචනයක් කතා කරන්නැ.. ඔව්වා සම්බන්දයෙන් කතාකරලා ගුටිබැට හුවමාරු පවා ඇතිවෙන්න බැරි කමක් නැ :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-77991150476749723482011-01-18T05:57:12.520+05:302011-01-18T05:57:12.520+05:30blog ලියන එක නතරකරා දො ???????
ඉක්මනට ආය පටාං ගන්ඩ...blog ලියන එක නතරකරා දො ???????
ඉක්මනට ආය පටාං ගන්ඩෝ !!!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-62665586658144747392010-11-12T19:05:18.127+05:302010-11-12T19:05:18.127+05:30අතුරු කතාවක්:
වැඩකට නැති වෙයි කියල හිතපු VB6 අද ම...අතුරු කතාවක්:

වැඩකට නැති වෙයි කියල හිතපු VB6 අද මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඒ MS Access database එකකින් MySQL database එකකට data migrate කරන වැඩකදි. :-)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-64636691110716386002010-11-12T09:06:27.665+05:302010-11-12T09:06:27.665+05:30Sorry ekama deserayak Post karata. Kalin eke Mata ...Sorry ekama deserayak Post karata. Kalin eke Mata Nama Liyanda Beri una

Ow OW Mamath Oyage Katawata Ekagay. Ela Post ekakne Oya Dala Tiyenne.
Mama Asa ne VB walata. Ekedi apata Godak dewal maga erenawa. mama Asa C++ walata. ewage ekak igena gattama apata serama denuma hodata lebenawa. VB wala api karanne mokak hari kalin hadapu command button ekak wage ekak eragena ekata monawa hari command poddak liyana ekane.
Mama ewata asa ne. mokada mama tawama Igena Ganna nisa mata One Hema deyakma Coding walin liyala Purudu wenda. Mata one Command Button ekak unath Coding walin ma liyala Igena Ganda.

Ela Ela Post Eka.

ThanksNipuna Dananjaya Kumarahttp://dataentryfreelance.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-40413095297364367472010-11-12T09:04:46.855+05:302010-11-12T09:04:46.855+05:30Ow OW Mamath Oyage Katawata Ekagay. Ela Post ekakn...Ow OW Mamath Oyage Katawata Ekagay. Ela Post ekakne Oya Dala Tiyenne.
Mama Asa ne VB walata. Ekedi apata Godak dewal maga erenawa. mama Asa C++ walata. ewage ekak igena gattama apata serama denuma hodata lebenawa. VB wala api karanne mokak hari kalin hadapu command button ekak wage ekak eragena ekata monawa hari command poddak liyana ekane.
Mama ewata asa ne. mokada mama tawama Igena Ganna nisa mata One Hema deyakma Coding walin liyala Purudu wenda. Mata one Command Button ekak unath Coding walin ma liyala Igena Ganda.

Ela Ela Post Eka.

ThanksAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-15375289866664353632010-08-02T19:06:42.278+05:302010-08-02T19:06:42.278+05:30ඇනා,
කියාදෙනකං බලන් හිටියොත් ඉතිං බඩුම තමා. තම හිස...ඇනා,
කියාදෙනකං බලන් හිටියොත් ඉතිං බඩුම තමා. තම හිසට තම අතමය සෙවනැල්ල කියනවලු නෙ ;)

හිගන්නා,
පුරුද්ද පුරුද්ද, ජාතික නාලිකා වල pirated copy පාවිච්චි කරන්න කියාදෙන්නෙ මොන රටේද?

Kanishka,
ටැංකූ ටැංකූ :D

කණියා,

මල්$han,
අපේ අච්චිත් නිතරම කියපු කතාවක් ඔය, "කට නැත්තං උබව බල්ලොත් ඇදං ගිහිං" කියලා :P

Manoj,
සක්කරයගෙ පාන්ඩු කම්බලේ රත්වෙලා අපිට තොරතුරු තාස්සනේට දැනුම් තේරුම් ඇති ඇමතිතුමෙක්ව මවලා දෙනවනං නේ.

ශාකුන්තල,
තමන් කරන දේ වැරදී කියලා තේරෙනවනම්, ඒක හදාගන්න ඕනා කියලා හිතෙනවනම් තව මොනවද.
ඔයා ඔය විස්තර කරලා තියන කරුනු එහෙම පිටින්ම මටත් අදාලයි. අවුරුද්දකට වතාවක් infotec ගහිල්ලා පුලුවාන් තරම් leaflet උස්සන් ඇවිත් බල බල හිටියා. code එක පොතේ ලියාගෙන හිටියා computer එකක් හම්බෙනකන්. pc එකක් ඉස්සරහා ඉදගන්න කරපුවා කියපුවා මතක්වෙද්දි ලැජ්ජත් හිතිලා හිනත් යනවා.

Ansh,
:D

තීර්ථ යාත්‍රිකයා,
thanks mate

වැප්,
තේරුමක් ඇතුව කලාම ගතියක් නෑ කියනවනෙ :P

සිංහයා,
බොහොම ඉස්තූතියි. අඩුපාඩුව පෙන්වා දීම ඉතාමත්ම අගේ කරනවා. ඉදිරි ලිපියකින් ඒක කරන්නම්.

kanishka©,
බොහොම ඉස්තූතියි දිරිමත් කලාට. ඇත්ත කතාව. කීයෙන් කී දෙනාද pc කියන්නෙ windows නෙමේ කියලා දන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-60918248067809515892010-07-23T11:23:09.432+05:302010-07-23T11:23:09.432+05:30නියම බ්ලොග් එක මචං. කියවන එකාට ආතල් එකට අමතරව තේරු...නියම බ්ලොග් එක මචං. කියවන එකාට ආතල් එකට අමතරව තේරුමක් තියෙන දෙයක් ඉගෙන ගන්න ලැබුන සීමිත බ්ලොග් වලින් එකක්.
මං Microsoft වලට කැමති නැත්තෙ ඒක නිකං හිරේ යනව වගේ වැඩක් නිසා. කරන එවුන් හිතන් ඉන්නෙ මේ ලෝකෙ තියෙන්නෙ එච්චරයි කියල.kanishka©https://www.blogger.com/profile/17681453655746525059noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-65015897071899388902010-07-19T17:44:42.853+05:302010-07-19T17:44:42.853+05:30VB6 ගැන ප්‍රකාශය ඉතාම නිවැරදියි
තවත් අළුතින් ඉගන ...VB6 ගැන ප්‍රකාශය ඉතාම නිවැරදියි
තවත් අළුතින් ඉගන ගන්න ඉන්න අය අමාරුවෙ නොවැටී ඉදිරියට යන විදිය කියල දුන්න නම් අගෙයි foundation එක මොන වගේ එකකින් පටන් ගන්නවද ඊලඟට මොන වගේ programming භාෂාවකට යනවද වගේ දේවල් ඇතුලත් කලා නම් අනර්ඝයිLankahttps://www.blogger.com/profile/03506202996406597981noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-79483461946320294752010-07-19T16:26:38.165+05:302010-07-19T16:26:38.165+05:30අදනේ මේක දැක්කේ ....
කියලා තියන දේ සම්පූර්ණ ඇත්ත ...අදනේ මේක දැක්කේ ....

කියලා තියන දේ සම්පූර්ණ ඇත්ත ..

ලංකවේ වැඩ ඔක්කොම ඔය වගේ තමයි ... ඔහේ කරනවා ... තේරුමක් නැහැ ....වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-15946240631332988142010-07-18T06:59:09.000+05:302010-07-18T06:59:09.000+05:305000% agreed5000% agreedතීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-68306023732649974762010-07-18T00:26:04.297+05:302010-07-18T00:26:04.297+05:30එළ.එළ.Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-1286556192984286072010-07-17T20:28:13.982+05:302010-07-17T20:28:13.982+05:30ම්ම්... මේක මටත් ඩිංගක් විතර වදිනවා... මගේ පෞද්ගලි...ම්ම්... මේක මටත් ඩිංගක් විතර වදිනවා... මගේ පෞද්ගලික අත්දැකීම් වලට සම්බන්ධ නිසා.

BASIC වලින් අයන්න ආයන්න කියපු මම ඊළඟට අතපත ගෑවේ VB6. නිසියාකාර මඟපෙන්වීමක් නොතිබීම තමා ඒ තෝරාගැනීමට හේතුව. රැල්ලක් තිබුණා.. මාත් ඒකට අහුවුණා.

මෙන්න අගනුවරින් දුරබැහැර ගමක මීට අවුරුදු 8-10 කාලයකට කලින් තිබුණු තත්වය,
* ගමට අන්තර්ජාලය නැහැ.
* ක්‍රමලේඛණය ගැන සියබසින් ලියැවුණු පොත්පත් තිබුණේ එකක් දෙකක් වගෙ.
* ටෙක් ශ්‍රී ලංකා එකෙන් වෝල්පේපර් මාරු කරන්න ඉගෙනගත් අයත් ගියෙ අඩියක් උඩින්.
* නිසි මාර්ගෝපදේශනයක් දෙන්න කෙනෙක් නැහැ.
* Computer = Windows

ඔය හේතු නිසා කට්ට කාලා ඉගෙනගත් VB6 වුණත් මට වටිනවා. අනෙක, VB6 ඉගෙනගත් එකාට වුණත් කාලෙට ගැළපෙන අළුත් අළුත් දේවල් ගවේශණය කරන්න වුවමනාව තියෙනව නම් (මහාචාර්ය සිතිවිලි පහළ වෙලා නැත්නම්) නොවැටී සිටින්න පුළුවන්. හැබැයි VB6න් පටන් ගත්ත එක නම් වෙච්ච ලොකුම ලොකු වැරදීමක් කියල මමත් පිළිගන්නවා.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-76610811199639319872010-07-17T07:24:52.046+05:302010-07-17T07:24:52.046+05:30එක නම් ඇත්තම ඇත්ත . vb6 කරපු කෙනා දෙපාරක් හිතන්නේ ...එක නම් ඇත්තම ඇත්ත . vb6 කරපු කෙනා දෙපාරක් හිතන්නේ නැහැ. අනික් prog langs ඒවගේම කියල තමා හිතන් ඉන්නේ.vb6 වගේ එකක් O/L syllabus එකට දැම්ම අය ගැන නම කියල වැඩක් නැහැ.Manoj Prasanna Handapangodahttps://www.blogger.com/profile/16667542893529568365noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-86959006815698203302010-07-17T06:55:24.459+05:302010-07-17T06:55:24.459+05:30පට්ටම පට්ටම පට්ටම පට්ටයි...කියන්න ඕනි දේ සිරාවටම ක...පට්ටම පට්ටම පට්ටම පට්ටයි...කියන්න ඕනි දේ සිරාවටම කියලා තියෙනවා.....මල්$hanhttps://www.blogger.com/profile/04833319421849946562noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-71359353758947539892010-07-16T23:55:52.454+05:302010-07-16T23:55:52.454+05:30well said :Dwell said :DKanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-47143771293929921482010-07-16T23:23:34.787+05:302010-07-16T23:23:34.787+05:30This comment has been removed by the author.Kanishka Dilshanhttps://www.blogger.com/profile/08604043101957122711noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-85316037585157174462010-07-16T23:22:24.060+05:302010-07-16T23:22:24.060+05:30änthräX ලොක්කා කියන කතාවට මම 100% ක් එකඟයි! VB6 ගැ...änthräX ලොක්කා කියන කතාවට මම 100% ක් එකඟයි! VB6 ගැන පැහැදිලි කරපු විදිය කියලා වැඩක් නෑ.!Kanishka Dilshanhttps://www.blogger.com/profile/08604043101957122711noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-27317624445889327092010-07-16T22:46:45.155+05:302010-07-16T22:46:45.155+05:30ලියන එක නම් ලියනවා ආයි.....(වචන නෑ), මරේ මරු . 100...ලියන එක නම් ලියනවා ආයි.....(වචන නෑ), මරේ මරු . 100% ඇත්ත , නමුත් අධයාපන ක්‍රමය හෝ සමාජ ක්‍රමය නිසාදෝ ලංකාව කොපි කිරිල්ල රෑල්ලට යන්නා වගේ , කොපි කරන්න පුරුදු වෙලා !!!!!C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-45512393395973956642010-07-16T21:57:20.879+05:302010-07-16T21:57:20.879+05:30එල මචන්.අපේ එවුන් හැම එකක්ම මොකෙක් හරි කියලා දෙනකන...එල මචන්.අපේ එවුන් හැම එකක්ම මොකෙක් හරි කියලා දෙනකන් ඉන්නවා.අද අපේ රටේ කැම්පස් වලත් සිද්ධ වෙන්නෙ ඔය දේමද කියලත් හිතෙනවා.ඒවත් ස්කෝල වාගෙම තමයි වෙලාවකට.අළුත් දෙයක් කියලා මෙලෝ දෙයක් නැහැ.Anonymousnoreply@blogger.com