tag:blogger.com,1999:blog-4549588142356482175.post6369213938549399582..comments2017-06-02T12:11:49.803+05:30Comments on Beans Jar: රහස් කියන්නෙ මෙහෙමයි...Unknownnoreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4549588142356482175.post-51985524014353722232009-08-25T08:08:18.835+05:302009-08-25T08:08:18.835+05:30වටිනවා..!වටිනවා..!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-73505444487064097442009-08-18T04:08:34.762+05:302009-08-18T04:08:34.762+05:30ගයන්ත,
තැන්කූ වේවා.
ශාකුන්තල,
එල කොල්ලෙක් නෙ. Gm...ගයන්ත,
තැන්කූ වේවා.

ශාකුන්තල,
එල කොල්ලෙක් නෙ. Gmail වල SSL by default desable කරලා නේද එන්නේ? අනික SSL enable කරලා තියෙද්දිත් session hijack කරන්න පුලුවන් Gmail වල. වැඬි විස්තර නැතුව මෙහෙම කියන්නම් කො. gmail test account එකක් හදාගෙන ඒකෙන් log වෙලා කා එක්ක හරි chat කරන්න කියලා යාලුවෙක්ට user name එකයි password එකයි දෙන්න. එයා chat කරන අතරතුරේදිම ඔයත් log වෙලා බලන්න. ;)

Anonymous,
වැරැද්ද පෙන්නල දීපු එක ගැන ඉස්තූතී. වැඬියෙ හිතන්නෙ නැතුව ලිව්ව එක ගැන අවන්කවම කනගාටු වෙන අතරම සමාව ඉල්ලනවා.Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-54275244868328769822009-08-18T03:52:43.726+05:302009-08-18T03:52:43.726+05:30හැබැම වටිනා ලිපියක්ග හොද දැනිමක් ලබා ගත්තා. ඒත් මේ...හැබැම වටිනා ලිපියක්ග හොද දැනිමක් ලබා ගත්තා. ඒත් මේ ලිපි වලට ආගමික නායකයන් ගා ගන්න එක නම් නරකයි.

නිවන් යන්න නම් නෙමයි, එහෙම සෙල්ලමක් දැම්මොත් බුදුහාමුදුරුවො ඉන්න තැනකින් ඇවිත් මගෙ බෙල්ලන් අල්ලලා අහයි, "උබට ඕක වේලාසනින් කියන්න බැරිඋනා මම අවුරුදු හයක් තිස්සෙ චාටර් කනකන් ඉන්නෙ නැතුව" කියලා.

ලිපියේ වටිනාකම මේකෙන් නැතිවෙලා යනවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-68219464801768006022009-08-17T22:59:17.377+05:302009-08-17T22:59:17.377+05:30Asymmetric Key Cryptography -- මං දෙක වසරෙ සබ්ජෙක්...Asymmetric Key Cryptography -- මං දෙක වසරෙ සබ්ජෙක්ට් වලින් කස්ටියට කුප්පි දැම්මෙ ඕක ගැනම විතරයි.

Gmail පාවිච්චි කරද්දි ඕකෙන් අමතර ආරක්ෂාවක් සැලසෙනවා. නමුත් දැන් Gmail වල SSL encryption දීලා තියෙනවා නේද? ඒ කියන්නෙ මගදි පැකට් හොරකම් කළාට වැඩක් නෑ... ලිහාගන්න බෑ.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-40071548809833296002009-08-17T22:26:02.582+05:302009-08-17T22:26:02.582+05:30පිස්සු කොර...
හැබැයි අපේ ඉන්න උන්ගෙන් Public Key ...පිස්සු කොර...
හැබැයි අපේ ඉන්න උන්ගෙන් Public Key ගන්න වෙනම Course එකක් දෙන්න වෙනවා ෂුවර්... ;)GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-90231068345165103272009-08-17T21:06:22.984+05:302009-08-17T21:06:22.984+05:30ඒ password එක ඉල්ලන්නෙ google site එකෙන්මයි බන්......ඒ password එක ඉල්ලන්නෙ google site එකෙන්මයි බන්...

ඒ GPG කතන්දරේ ලේසියෙන් කරගන්න තමයි මේ FireGPG තියෙන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-38645541983163503472009-08-17T20:55:36.016+05:302009-08-17T20:55:36.016+05:30[said]
ඊට පස්සෙ ඔයාගෙ gmail account එකේ password එ...[said]
ඊට පස්සෙ ඔයාගෙ gmail account එකේ password එක ඇහුවොත් ඒකත් දෙන්න.
[/said]
හෆොයි ! විකාර කතා කරන්න එපා.. Google Account එකේ password එක නං මහරජාණෝටවත් දෙන්නෙ නෑ ! ඕක නැතිව වැඩේ කරගන්න විදියක් නැද්ද ?

මේතත මම දැක්ක උබුන්ටු වලත් මේ PGP කෑල්ලක් තියනවා. කාම අල්ලලා බලන්න බැරි උනා. ඒක ගැනත් දන්නවනං ටාර් ගාලා - == දැන්ම - ලිපියක් දාන්න.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.com