tag:blogger.com,1999:blog-4549588142356482175.post5196076684484600606..comments2017-06-02T12:11:49.803+05:30Comments on Beans Jar: විරෝධය පලකිරීමක්Unknownnoreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4549588142356482175.post-52339244874682442002010-07-11T14:45:23.143+05:302010-07-11T14:45:23.143+05:30ආපෝ... මම නං ඔය වගේ දේවල් විවේචනය කරන්න කාලේ නාස්ත...ආපෝ... මම නං ඔය වගේ දේවල් විවේචනය කරන්න කාලේ නාස්ති කරන්නෙවෙත් නෑ. වැරදිලාවත් විවේචනයක් කරනවනං ඔය වගේ ලිපි වලට DOFOLLOW ලින්ක් දෙන්නෙත් නෑ.

හේතුව,
* IT සිංහලෙන් කියාදෙන්නට රචකයාට මී බෙට්ටක තරම්වත් වුවමනාවක් නොතිබීම.
* රචකයාගේ පූර්ණ පරමාර්ථය ඇඩ් කීයක් හරි ක්ලික් කරවාගෙන මුදල් ඉපැයීම.

බ්රහ්මදණ්ඩණය තමා හොඳම උත්තරය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-36588147611250440842010-07-05T09:02:23.826+05:302010-07-05T09:02:23.826+05:30google chrome වලින් ඉංග්රීසී ලිපියට (http://www.d...google chrome වලින් ඉංග්රීසී ලිපියට (http://www.debianadmin.com/setting-up-dial-up-connection-in-ubuntu.html) යනකොට සයිඩ් එකේ මැල්වෙයා එකක් තියෙනවා කියනවා.කසුන් නදීශනhttp://www.kasuntec.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-53236084157064348442010-07-04T00:51:38.864+05:302010-07-04T00:51:38.864+05:30Ansh,

Confiuzd ප්රෝග්රැමර්,
හැබෑටම :P
හිඟන්...Ansh,

Confiuzd ප්රෝග්රැමර්,
හැබෑටම :P

හිඟන්නා,
link එකක් වත් දැම්මනම් original පpost එකට

ගයන්ත,
හපොයි, ගයන්තට මට වඩා තද වෙලා නොවැ

රනා,
better out than in කියලා මහාවංශයේ සදහන් වෙනවනෙ. මම මේ තරහ පිට කොලා.

Dar[K],
බොහොම ඉස්තූතියි සහයෝගයට.Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-13257461159867685732010-07-03T19:31:21.421+05:302010-07-03T19:31:21.421+05:30එකි ලිපියට මාගේ බලවත් විරෝධය පල කරේ
ඒක නෙමේ ඔය බැ...එකි ලිපියට මාගේ බලවත් විරෝධය පල කරේ

ඒක නෙමේ ඔය බැනර් කාරිය ඔන්න මමත් දාගත්තා :DDar[K]http://dayariya.dcreation.infonoreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-72551287892966557522010-07-03T11:23:00.321+05:302010-07-03T11:23:00.321+05:30මේ...
ඔන්න ඕක අල්ලලා දාන්න.
අච්චර ලියන්න දේවල් තිය...මේ...
ඔන්න ඕක අල්ලලා දාන්න.
අච්චර ලියන්න දේවල් තියෙද්දි මේ සොච්චමක් අල්ලගෙන කියෝනවා...

ජය වේවා...Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-76465004892428998772010-07-03T08:37:34.199+05:302010-07-03T08:37:34.199+05:30තමුන් නොදන්න මගුල් කරන්න යන එක කොහෙත්ම සාධාරණිකරණය...තමුන් නොදන්න මගුල් කරන්න යන එක කොහෙත්ම සාධාරණිකරණය කරන්න බෑ. මම දන්න (IT) ගුරුවරුත් ඉන්නවා නොදන්න උගන්නද්දි ලොවෙත් නැති බොරු දෙසාබාන.. :-/GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-38334945920633188622010-07-02T22:39:48.004+05:302010-07-02T22:39:48.004+05:30ගොඩක් අය ඕක තමා කරන්නේ , බොහෝ වෙලාවට තමන්ගේ වාසියට...ගොඩක් අය ඕක තමා කරන්නේ , බොහෝ වෙලාවට තමන්ගේ වාසියට තමා කටයුතු කරන්නේC0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-29699974134813107472010-07-02T22:14:56.065+05:302010-07-02T22:14:56.065+05:30මාත් පෝස්ට් ලියන්නේ ඔහොම්මමයි ..කොහෙන් හරි ඉංග්රී...මාත් පෝස්ට් ලියන්නේ ඔහොම්මමයි ..කොහෙන් හරි ඉංග්රීසි එකක් හොයාගෙන සිංහලට හරවනවා :D හරිම ලේසියි ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4549588142356482175.post-49160779975956287482010-07-02T21:25:53.624+05:302010-07-02T21:25:53.624+05:30අවසාන වාක්ය සමග එකඟ වෙමි..
:)අවසාන වාක්ය සමග එකඟ වෙමි..
:)Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.com